ඇත්තටම අපි "පුක" කියල කියන්නේ කෙනෙක්ගේ පස්ස පැත්තටනේ එහෙම නේද?
ඉතිං මේ "පුක" කියන වචනය බාල මහලු ගෑනූ පිරිමි කොයි කවුරුත් සංනිවේදනයේදී බහුලව භාවිතා කරනවා. සමහරුන්ට නම් මේ වචනය කිසිදු ආයාසකින් තොරව මුවගට නැගෙන අතර සමහරුන් මේ වචනය කුණුහරුපයක් ලෙස හෝ තරමක් නුරුස්නා දෙයක් ලෙස දකිනවා.
අපේ ගූගල් ලොක්කා "පුක" මුලින්ම දකින්නෙ මේ විදිහට...
![]()
ගූගල් හරිම නරකයි නේද ?
ඔව් අපිට දැන් පැහැදිලි මේ වචනය අන්තර්ජාලය තුල භාවිතා වෙන්නෙ බොහොම අප්‍රසන්න වචනයක් විදිහට බව.
පුද්ගලිකව මාත් මේ වචනයට ප්‍රියතාවයක් නෑ. ඉතිං අපි අන්තර්ජාලයෙන් "පුක" අතුගා දමමු.
ඒ වෙනුවට "පස්ස පැත්ත" යන වචනය භාවිතා කරමු.



පුද්ගලිකව මාත් මේ වචනයට ප්‍රියතාවයක් නෑ. ඉතිං අපි අන්තර්ජාලයෙන් "පුක" අතුගා දමමු.
ඒ වෙනුවට "පස්ස පැත්ත" යන වචනය භාවිතා කරමු.


මමත් ඇත්තට ම එකගයි...කොහොමත් මම භාවිතා කරන්නේ "පශ්චාත් භාගය" කියන වචනේ ඕකට.....
නිද - මාගේ පශ්චාත් භාගය සිනාසෙයි....!!!
නමුත් මේකෙ සමහරු ඉන්නවා ඕනම ත්‍රෙඩ් එකකදී off topic දේවල් මතක් වෙන......("මට -රෙප් දීල අසාධාරන ලෙසට" කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් "බෞද්ධයෝ හරියට කළකිරෙනවා නේ" කියල රිප්ලයි කරන එහෙම) එහෙම අයව දැක්කම නම් ඉතින් ඔබතුමා ඔය අතුගාන වචනේ තමයි මතක් වෙන්නේ.....මොනව කරන්නද??????





