පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...
ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...

ගැටළු අංක 1
)




ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...


ගැටළු අංක 1
ගැටළු අංක 2පුච්චපු නැති අමු රොටි 3ක් තියෙනවා.. මේ රොටියක පැත්තක් පුච්චන්න විනාඩියක් යනවා. රොටි තැටි දෙකක් තියෙනවා, හැබැයි විනාඩි 3යි දෙන්නෙත්.. කොහොමද වැඩේ කරගන්නෙ කියලා පහදන්න..![]()
ගැටළු අංක් 3(මේක හැමෝටම බැරි එකක්. A/L science වලින් කරලා තියෙන්න ඕනා!මිනිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??
)දැන් බලමුකෝ අපේ අයගෙ කෙරුවාවන්!!ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... එක යාළුවෙක් උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...
ප්රශ්නය : වලහගෙ පාට මොකද්ද?(විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!
)




Last edited:





