පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...:yes:;)

    ගැටළු අංක 1
    පුච්චපු නැති අමු රොටි 3ක් තියෙනවා.. මේ රොටියක පැත්තක් පුච්චන්න විනාඩියක් යනවා. රොටි තැටි දෙකක් තියෙනවා, හැබැයි විනාඩි 3යි දෙන්නෙත්.. කොහොමද වැඩේ කරගන්නෙ කියලා පහදන්න..:)
    ගැටළු අංක 2
    මිනිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??
    ගැටළු අංක් 3(මේක හැමෝටම බැරි එකක්. A/L science වලින් කරලා තියෙන්න ඕනා!;))
    ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... එක යාළුවෙක් උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...

    ප්‍රශ්නය : වලහගෙ පාට මොකද්ද?:shocked:
    :confused: (විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!:yes:)
    දැන් බලමුකෝ අපේ අයගෙ කෙරුවාවන්!!:cool::cool:;):confused:
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    1
    එක රොටියකට තැටි දෙක ගානේ භාවිතා කරනවා.
    යටින් ගින්දර දමනවා, උඩිනුත් මොකක් හරි තියලා ගිනි තියනවා.
    ඒක හරියට දඩයක් කාරයන් මස් පුච්චනවා වගේ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    1
    එක රොටියකට තැටි දෙක ගානේ භාවිතා කරනවා.
    යටින් ගින්දර දමනවා, උඩිනුත් මොකක් හරි තියලා ගිනි තියනවා.
    ඒක හරියට දඩයක් කාරයන් මස් පුච්චනවා වගේ.

    :lol::lol::lol: එහෙම මෝඩ් වැඩ බෑ!!;)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    2වනි ‍එක පොඩ්ඩක් පැහැදිලි මදි...... එතන පාන් ඉවර වෙනවා කියලා ෂුවර්ද ?

    ඔව් :yes: ‍‍පාන් ගාන 10නම් (10/2+ 1/2);)
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... අනෙක් යාළුවා උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...

    ප්‍රශ්නය : වලහගෙ පාට මොකද්ද? (විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!)

    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය නොසලකා හරින්න! :eek:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    1rotiya(a) + 2rotita(a) side in 1st min
    1rotiya(b) + 3rotiya(a) in 2nd min
    2rotiya(b) + 3rotiya(b) in 3rd min ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....
    :yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??

    දෙකයි කාලයි :baffled: