බයිසිකලේට එකට ලොක් එකක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බයිසිකලේට එකට ලොක් එකක්

    බයිසිකලේට එකට ලොක් එකක්
    සදා ගන්න ආකාරය මුලින්ම සිනි 1kg එකක් ගෙන වතුර බජානයකට දමා හොදින් දිය කරගන්න ඉන්පසුව පොල්ලේ තවරන්න :shocked:
    මි මැස්සන් එන තුරු අවුව්වට තබන්න
    පහත දැක්වෙන අයුරු


    bike02.jpg


    bike05.jpg


    bike05.jpg


    bike03b.jpg


    bike02.jpg


    දැන් හරි ඔබගේ බයිසිකලයට ආරක්ෂාව ලැබී ඇත ඉන්පසුව ඕනෑම තැනක ඔබගේ සයිකලය තබා යන්න :lol:;)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    oka unlock karana widihath kiyapan
    මෙහෙම කරන්න ඔබ සිනි තැවරු තැන ඔබගේ දිවෙන් පිරි මදින්න :rofl: එක තාම ගන්න තියෙන පහසුම කීයා මාර්ගය :P:lol: