අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Inshaffadhil සහෝදරයාටයි
Inshaffadhil :අපි තැන තැන සංචාරය කරන්න කැමතියි සමහර අයට එකට අවස්ථාව ලැබෙන්නේ නැහැ එත් මන් මේ එළකිරි වෙබ් අඩවියේ දැක්කා අපට යන්න නොහැකි තැන්වල තියෙන විශේෂත්වය ඒ වගේ වටිනා ස්ථාන අපිට ලස්සන ත්‍රඩ් එකකින් ගෙන්න මේකේ ඉන්න සාමාජිකයෝ ගොඩාක් උත්සහ කරනවා ඉතින් සියලුම එළකිරි සාමාජිකයන්ට සම්මානයක් ලබාගන්න ප්‍රාර්ථනා කරමින් අපි මේ ඉසව්වේ නාම යෝජනා වෙත යොමු වෙමු
* ElaKiri Traveler Team (jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,) For All of there threads)
* indula: අපි Knuckles ගියා 160 photos,
* drcurry1406: Sri Lanka At A Glance 2011: In & Around Colombo *MEGA THREAD* by Randheera@ElaKiri
වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...
ElaKiri Traveler Team

මේ කළුවර රාත්‍රිය සම්මාන වල ආලෝකයෙන් ආලෝකමත් වෙමින් පවතී ඉතින් තව පමා නොවී තව සම්මානයක් කරා අප යොමු වෙමු . වසරේ ගවේශකයා සඳහා සම්මානය ලබා දීමට වේදිකාවට මාගේ ආරාධනය ROVIN සහෝදරයා හටයි ...
ROVIN : මට මේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වෙන්න ලැබීම ඉතා සතුටක්. ඉතින් ඔබ අප කවුරුත් දන්නා දෙයක් තමා ඉතිහාසය මගින් තමා අනාගතය බිහි වෙන්නේ කියලා ඉතින් ඉතිහාසයට අපව නුතනයේ ගෙන ගිය ඒ වටිනා ත්‍රඩ් එක මේ රැයේ පිදුම් ලබන වෙලාවයි එසේ නම් අප නාම යෝජනා වෙත යොමු වෙමු .....
* Mr perera: Summary Of Ceylon Government Railway ,
* migaramk: සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම . ,
* harsh7046: ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි
වසරේ ගවේශකයා ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඉතිහාසයේ පැවති දුම්රිය පද්දතිය පිළිබඳව අප දැනුම අවදි කල ඒ ත්‍රඩ් එක පල දක්ෂ ත්‍රඩ් පල කරන්නෙකු වන ..
MR PERERA

අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Inshaffadhil සහෝදරයාටයි
Inshaffadhil :අපි තැන තැන සංචාරය කරන්න කැමතියි සමහර අයට එකට අවස්ථාව ලැබෙන්නේ නැහැ එත් මන් මේ එළකිරි වෙබ් අඩවියේ දැක්කා අපට යන්න නොහැකි තැන්වල තියෙන විශේෂත්වය ඒ වගේ වටිනා ස්ථාන අපිට ලස්සන ත්‍රඩ් එකකින් ගෙන්න මේකේ ඉන්න සාමාජිකයෝ ගොඩාක් උත්සහ කරනවා ඉතින් සියලුම එළකිරි සාමාජිකයන්ට සම්මානයක් ලබාගන්න ප්‍රාර්ථනා කරමින් අපි මේ ඉසව්වේ නාම යෝජනා වෙත යොමු වෙමු
* ElaKiri Traveler Team (jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,) For All of there threads)
* indula: අපි Knuckles ගියා 160 photos,
* drcurry1406: Sri Lanka At A Glance 2011: In & Around Colombo *MEGA THREAD* by Randheera@ElaKiri
වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...
ElaKiri Traveler Team

Congratz Guys..........

මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය BC_Dilum සහෝදරයා වෙතටයි ..
BC_Dilum : සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . වසරක නැගී එන එළකිරි සාමාජිකයා වන්න ලැබෙන්නේ ඔහු විසින් මේ එළකිරි අඩවියට කරපු යම් දෙයක් මතයි ඉතින් . තව බලා නොසිට අපි යොමු වෙමු නාම යෝජනා වෙත ..
* Djwathila ,
* gayankuwait
* SLSUN ( All of they were created threads )
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වශයෙන් අද රාත්‍රියේදී පිදුම් ලබන්නේ අපව සිනා ගස්සන්නට විවද අයුරින් හැකි පමණින් ත්‍රඩ් දාන, වගේම ඔහුගේ ක්‍රියාකාරී එළකිරි සාමාජිකත්වය වෙනුවෙන්
gayankuwait
කන්ග්‍රැට්ස් මචන් ගයාන්මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය BC_Dilum සහෝදරයා වෙතටයි ..