.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එලකිරි! :cool:
    සම්මාන ලැබුන අයටත් ඒවා නූලෙන් මිස් උන අයටත් සුබ පතනවා!!


    congratulations_flowers1.gif
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔබට මතක ඇති අපි මෙහි ජනප්‍රියම එළකිරි සාමාජිකයා හා සාමාජිකාව තේරීමට POLL පැවැත්වුවා ඉතින් එහි නිල ප්‍රතිපල ප්‍රකාශ කිරීමටයි මේ වෙලාව ඒ සඳහා වේදිකාවට මගේ ආරාධනය අපේ කවුරුත් දන්නා Aktamge හා anuru_1 සහෝදරයන් වෙතට .........


    Aktamge : එළකිරි වෙබ් අඩවියේ ජනප්‍රියම සාමාජිකයා හෝ සාමාජිකාව වෙන්න තමන් කරපු කියපු දේවල් හුගාක් බලපෑවා ,, ජනප්‍රයත්වය දිනාග ගන්නවා කියන්නේ ඒ කෙනා මේ වෙබ් අඩවිය තුල කිසියම් කෙනෙකුට යම් උදව්වක් කර තිබෙන්නට හෝ වටිනා දෙයක් එක්ක කර තිබෙන්නට ඕනේ ..

    anuru_1 : ඔව් Aktamge සහෝදරයා ඔබ හරි ඇත්තටම මෙය තමා ඔවුනට මේ එලකිර් සාමාජිකයන් දක්වන ප්‍රතිචාරය පිළිඹිබු කරන කැඩපත ඉතින් එසේ නම් අප යොමු වෙමු ඒ ඒ ඉසව්වේ ජයග්‍රහයකයන් වෙත ........


    වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකයා වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........


    Migaramk

    වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකාව වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........

    *maheshi*

    මට ඇත්තටම හුගක් සතුටුයි..මට ජන්දය දුන් නොදුන් හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි....:yes::yes::yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    acongratulations.gif


    congratulation sammana gaththa okkatama,, :)

    ela wadak thushky1993 :cool:
     
    Last edited:

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුබ පැතුම් :yes::yes::yes:
    ඒ වගේම මේ event එකට මහන්සි උන හැමෝටම මගේ ස්තූතිය :)
    congrat_2.jpg

    Keep it Up Guyz;)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    acongratulations.gif


    congratulation sammana gaththa okkatama,, :)

    ela wadak thushky1993 :cool:

    සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුබ පැතුම් :yes::yes::yes:
    ඒ වගේම මේ event එකට මහන්සි උන හැමෝටම මගේ ස්තූතිය :)
    congrat_2.jpg

    Keep it Up Guyz;)




    thnx thNX ogollonta Ogollonge Sup ekata :cool: :cool: :) :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Congratzz!!!

    සම්මාන ළබාගත් Coollifestyle4u ayya,Chathu_ac,Tigooo,Djram & Migaramk ඈතුලු සියලුම සහෝලට සුබ පතන අතරම මෙම සම්මාන උලෙල සන්විදානය කරපු Thushky1993 ඈතුලු සන්විදායක මඩුල්ලට මෙ වෑඩේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලබේවා කියල ප්‍රර්තනා කරනවා!!!!
     
    • Like
    Reactions: migaramk

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සම්මාන ළබාගත් Coollifestyle4u ayya,Chathu_ac,Tigooo,Djram & Migaramk ඈතුලු සියලුම සහෝලට සුබ පතන අතරම මෙම සම්මාන උලෙල සන්විදානය කරපු Thushky1993 ඈතුලු සන්විදායක මඩුල්ලට මෙ වෑඩේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලබේවා කියල ප්‍රර්තනා කරනවා!!!!



    THNX sahodarayaa .........
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ හොඳම කණ්ඩායම් ත්‍රඩ් එක වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ...............

    Lions Kingdom (සිංහ රාජධානිය )

    30uyfcg.gif



    OUR BEST WISHES TO ALL MEMBERS OF LIONS KINGDOM
    (ELAKIRI AWARDS CEREMONY OFFICIALS)


    BestGruopThreadOFtheYear-1.jpg
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ හොඳම ත්‍රඩ් සහයකරු ලෙස අද රාත්‍රියේ පිදුම් ලබන්නේ.....


    thilzz for -SL OLD HIT SONGS Add Here

    image.php


    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS)

    BestThreadSupporter.jpg
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

    image.php


    A new way to give Reputation ◕‿◕ By chathu_ac

    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS )

    TipsTrickAward.jpg
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    එසේනම් .... වසරේ ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස සම්මානය දිනා ගන්නේ ඔබගේ සැමගේම ලෙඩ සුව කල ඒ ත්‍රඩ් එකයි .......

    image.php


    වෙදාගෙන්-අහන්න By Djwathila


    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS)

    ElakiriJoker.jpg
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සම්මාන ළබාගත් Coollifestyle4u ayya,Chathu_ac,Tigooo,Djram & Migaramk ඈතුලු සියලුම සහෝලට සුබ පතන අතරම මෙම සම්මාන උලෙල සන්විදානය කරපු Thushky1993 ඈතුලු සන්විදායක මඩුල්ලට මෙ වෑඩේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලබේවා කියල ප්‍රර්තනා කරනවා!!!!

    thanks argan macho :D :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අප මීළඟට යොමූ වන්නේ වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක සඳහා පිදෙන සම්මානය පුද කරන්නයි ඉති ඒ සඳහා ආරාධනය වේදිකාවට chamikawp සහෝදරයා හටයි ............

    chamikawp : බොහොම ස්තුතියි මේ අවස්තාව ලැබුනට මොකද මේ සම්මාන වලින් ඉතාමත් පින්බරම ඉසව්ව මෙය වන්නට ඇති කියා මා සිතනවා.... එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට ....


    * Damith Kariyawasam: බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු ,

    * Dreams001: Hadhith of the day..Daily update…..

    * Mr PERERA: අපේ~බුදු~හාමුදුරුවෝ



    ඒ අනුව වසරේ හොඳම ආගංඉඅ ත්‍රඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ ....................


    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු By Damith Kariyawasam

    මටත් සම්මානයක් ලැබිල... බොහෝම සන්තෝසයි!!!

    මුලින්ම මම ඒ සම්මානය මගේ ගුරුහාමුදුරුවොන්ට පූජා කරනවා!!! උන්වහන්සේ ඒක අපි හැමෝම වෙනුවෙන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට පූජා කරාවි!!!

    ඉතින්... 'සමන්ත567' මාව මේ චන්දය ගැන කල දැනුවත් කිරීම නිසයි මාත් මේ කතන්දරේ ගැන දැනගත්තේ. (මේ thread එක ගැන නම් කවුරුවත් කිව්වේ නැහැ... නිකම් 'ඉවට' බැලුවේ!) කොහොම හරි, ඔයාලගේ වැඩේ ගැන මටත් හරි සන්තෝසයි!!! ඒවගේම දායක වෙච්ච හැමෝටම ස්තුතියි!! මගෙනුත් හැමෝටම උණුසුම් සුබපැතුම්!!!

    ඇත්තටම දැන් තමයි තේරෙන්නේ EK members ල ගොඩ දෙනෙක් යාලුවෝ, යෙහෙළියෝ බව!! මම ඔය කිසිදෙයක් දැනගෙන නෙවෙයි EK එකට ආවේ. මට නම් යාලුවෝ හරී අඩුයි... යෙහෙළියෝ නෑ. මම හුඟාක්ම තනියෙන් ඉන්න කෙනෙක්... මෙහෙට ආවෙත් යාලු යෙහෙළියෝ හදාගන්න නෙවෙයි. ඒත් ආවට පස්සෙ friendship requests නම් ගොඩාක් ලැබුණ... ඒත් මේ වෙනකම් මම ඒවා accept කලේ නැහැ. ම්ම්... දැන් හිතෙනවා කට්ටියගෙම යාලුවෙක් උනා නම් තවත් හොඳයි කියල! ඉතින් කැමති කැමති අය request එවන්න මම accept කරන්නම්!!

    පොළවෙන් 'බොරතෙල්' හැටියට මතුපිටට ගන්න තෙල්, පස්සෙ petral, diesel, ලාම්පු තෙල් කියල එක එක ඒවාට වෙන් කලාට, එකම ස්වභාවික සංසිද්ධියක් හන්ද උපදින මනුස්සයෝ, ඉපදුනාට පස්සෙ, ජාති ආගම් හැටියට බෙදෙන එක ලෝක ලෙඩක්!!! අපිට මුළු ලෝකෙම හදන එක කීයටවත් කරන්න බැහැ!! ඒත් කල්‍යාණ මිත්‍රයෝ හැටියට අපි අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්!! මාත් ඇහැට, කණට පේන විදියට අමුතු සතෙක් නෙවෙයි!! ඒත් ඊට වඩා ගොඩාක් ගැඹුරු, බරපතල කාරනාවකින් සුවිශේෂ කෙනෙක් වෙන්න තරමට වාසනාවක් තිබුණු කෙනෙක්!!

    ඉතින්, මම උදව් කරන්නම් පුළු පුළුවන් හැමෝටම, තම තමන්ට යහපතක් කරගන්න!! EK එකට ආවෙත් ඒ බලාපොරොත්තුවෙන්!! මම කතාකරන මාතෘකාව හැමෝටම වැදගත්... ඒකට ජාති, ආගම් බෙදීම් මොකුත් නැහැ!! පොදුවේ මනුස්සයන්ට, 'බොරතෙල්' වලට තියන මාතෘකාවක්!! හැබැයි බුද්ධිමත්, නිහතමානී, අවිහිංසක උදවියට තමයි හරියටම ගැලපෙන්නේ!!! එහෙම අය ගොඩ දෙනෙක් ඉන්නවා නේ... නේද?? අන්න එයාල මම දාන threads බලන්න. දැන් කරගෙන යන ''මම' ඉන්නේ කොහෙද' කියන thread එකේ හැමෝටම වැදගත් කරුණු ගොඩාක් දාන්න ඉන්නේ.
     
    • Like
    Reactions: nadimal

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වසරේ හොඳම ත්‍රඩ් සහයකරු ලෙස අද රාත්‍රියේ පිදුම් ලබන්නේ.....


    thilzz for -SL OLD HIT SONGS Add Here

    image.php


    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS)

    BestThreadSupporter.jpg

    A big thank you to everyone who voted for me. :yes::cool: Thank you very much.
    Thanks to madhu for creating the old hits thread and all the past and present ek members who supported/supports that thread :D

    Thanks Thushky and the judges for this event. :cool:

    053.gif

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වසරේ හොඳම කණ්ඩායම් ත්‍රඩ් එක වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ...............

    Lions Kingdom (සිංහ රාජධානිය )

    30uyfcg.gif



    OUR BEST WISHES TO ALL MEMBERS OF LIONS KINGDOM
    (ELAKIRI AWARDS CEREMONY OFFICIALS)


    BestGruopThreadOFtheYear-1.jpg
    උණුසුම් සුබ පැතුම් :):)