ela ela machan 2ka 3ak karalama balamu
ai samahara aya marry karanne nathuwa inne????
apoi me okkoma bokkenma ekale idanma karala den hena duken inne![]()
ලෝකෙ පෘතග්ජන කිසිම කෙනෙක් 100% අවංක හෝ වංක නෑ. හොඳ නරක දෙකම තියනව. ඒ ඒ කෙනා අනුව ඒ දේ වෙනස් වෙනව. ඒ ඒ කෙනා අනුව විතරක් නොව එකම කෙනා වුණත් අවස්ථාවන් අනුව ඒ දේ වෙනස් වෙනව. වැදගත් වෙන්නෙ අපි ඒ කෙනාගෙ හොඳ, නරක කොතරම් දන්නව ද ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කෙසේ ද කියන එක. ආදරයකදි හෝ විවාහයකදි දෙන්නෙක්ගෙ අන්‍යයොන්‍ය වශයෙන් තියන බැඳීම වැදගත් වෙන්නෙ එතනදි. ඉවසීම, නම්‍යශීලීත්වය, අවබෝධය ආදීකොට ඇති දේවල් දෙදෙනාම සතුව තිබෙන එක වැදගත්.
ai samahara aya marry karanne nathuwa inne????
වැඩක් නෑ බං
එයා මට වඩා හොදට මීයෝ අල්ලනවා
මේ ඊයේ පෙරේදා මං එයාට දෙන්න හිතන්
![]()





අපි ඇන්ටි පිස්සු කෙලින වෙලාවට උපරිම පිස්සු කෙලිනවා.කෙල්ල ලගට ගියාම අහින්සකයා වගේ තමා.එතකොටනේ කෙල්ල කැමතිමේකේ ඉන්න අය ඇත්තටම කොහොමද දන්නේ නැහැ ගැහැණු ළමයිත් එක්ක ඉන්නේ. මෙකේ සමහර තැන්වල කෙල්ලොන්ට බැන බැන.තව තැනක අඩනවා නැහැ කිය කිය.lol

කෙල්ලෝ නොපතන්......බ්‍රහ්මචාරී පතන්oya mona kalath inne nathi kello innava banokunva wishvasa nokara thamange wade karaganna eka angata hodai
![]()

ඔව්, අනිවාර්යෙන් ම..
ඒ වගේම ආදරය කරද්දි බය කියන දේ තියෙන තාක් කල් ඒ ආදරය අපේ
ජිවිතයට ලං කර ගන්න හැකියාව අඩුයි..
ඒ හින්දා අපි ආදරයේදි අවංක වෙනවා වගේම.. ඒ ආදරය ගැන අපි තව දුරටත් හංගන්නේ නැතිව ජිවත් වෙන්න පසුබෑමක් හදා ගන්න ඕනේ..

බය තියනවනම් එතන විශ්වාසයක් ගොඩ නැගෙන්නෙ නෑ. හැමවිටම අනිත් කෙනාව සැක කරන්න තමයි පෙළඹෙන්නෙ. ආදරයට විශ්වාසය වැදගත්නෙ. ඉතින් තොට මොකෝමේකේ ඉන්න අය ඇත්තටම කොහොමද දන්නේ නැහැ ගැහැණු ළමයිත් එක්ක ඉන්නේ. මෙකේ සමහර තැන්වල කෙල්ලොන්ට බැන බැන.තව තැනක අඩනවා නැහැ කිය කිය.lol
කෙල්ලෝ නොපතන්......බ්‍රහ්මචාරී පතන්![]()





පූසි
පූසියන් පතන් බ්‍රහ්මචාරී නොපතන්
කෙල්ලෝ නොපතන්......බ්‍රහ්මචාරී පතන්




ඒ කියලා තියෙන්නේ පසුබිමක් කියලා මචන්බය තියනවනම් එතන විශ්වාසයක් ගොඩ නැගෙන්නෙ නෑ. හැමවිටම අනිත් කෙනාව සැක කරන්න තමයි පෙළඹෙන්නෙ. ආදරයට විශ්වාසය වැදගත්නෙ.
(රතුපාටින් ළකුණු කොට ඇති කොටස)ඕකනම් මට හරියට පැහැදිලි නෑ.