oya godak wadagath dewal kiyanawa saho. E widiyata hamoma hithanawa nam prashna godak aduwei man hithanne.
Oka depaththenma wenawa. Samahara boysla/girlsla affair eka patan gaththa dawase indan hadanne anik kenawa palanaya karanna, neethi danna, wenas karanna. Ehema wenas karanna haduwata eyalata amathaka wenawa thaman adare karanna patan gaththe ara kalin hiti charitheta kiyala. Adare kiyanne kenekwa unconditionally piliganna eka ne. Thamanta asa widiyata wenas karaganna hadala dawasaka thamange boy hari girl hari thaman dala giyoth puduma wenna deyak na.
ඔව්, යාලුවා.. ඒ වගේම
ආදරයේදි බොහෝ දෙනෙක් කරන වැරැද්ද ඇවිත්..
නිතී රීතී දාලා රේගුලාසි වලට අනුව ඒ අයව කොටු කරන එක..
එහෙම බොහෝ දෙනෙක් කරන්න උත්සහ කරන්නේ ආදරය වැඩිකමට වෙන්න ඇති..
ඒත් ඒ විදියේ කොටු කිරිමක් අවශ්‍ය වෙන්නේ නෑ..
දෙගොල්ලන් අතර හරි හැටි අවබෝධයක් ඒ වගේම විශ්වාසයක් ගොඩ නැගෙනවා නම්..
ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැතිවයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..



යකෝ මම තාම පැටියා ලොකු උනාම දල එයි.....



lassanai 
