මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අය්යෝ ඇති බන්..අපේ උන් කට වහගන්න
    දැන් මොකද උනේ කට්ටිය මරා ගන්නමයි හදන්නේ.
    මගේ එක තමා හැම කෙනාම හොදයි කියන්න හදන්නේ.
    මගේ එක හෙන චා අවුලක් න ඔයාගේ එක හොදයි කියල ඇවිත් රණ්ඩු
    වෙන කාලේ ඉතුරු කරන මගේ එක තව වැඩි දියුණු කරගන්න
    එක නෙවේද හොද?
    අනික තමා රුෂි විහිලුවට අර වගේ කතාවක් කිව්වේ.මොකද මේකේ ඉන්න
    ගැණු ළමයි ගැණු ළමයි හරි එකතුයි පිරිමි ළමයි එක්ක වඩා .එහෙම යාලු කමක් ගොඩ නගා ගන්නත්
    එක්ක වෙන්නැති එහෙම කියන්න ඇත්තේ.එත් ඒකත් හබක්.දැන් කෙහෙ වලු
    පටල ගත්ත නේද?:sorry: මට නම් තේරෙන්නේ නැහැ Prothean ඔයා ගැන.ඇයි මෙහෙම
    හැසිරෙන්නේ.ඇත්තටම අපි ඔයාට කැමති.එත් අපේ යාලු කමට ජාතිය ආගම පටල
    ගන්න එපා.ඔතොකොට මිනිස්සුන්ව එපා වෙනවා.. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට නම් තේරෙන්නේ නැහැ Prothean ඔයා ගැන.ඇයි මෙහෙම
    හැසිරෙන්නේ.ඇත්තටම අපි ඔයාට කැමති.එත් අපේ යාලු කමට ජාතිය ආගම පටල
    ගන්න එපා.ඔතොකොට මිනිස්සුන්ව එපා වෙනවා.. :(

    :yes::yes::yes::yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    අය්යෝ ඇති බන්..අපේ උන් කට වහගන්න
    දැන් මොකද උනේ කට්ටිය මරා ගන්නමයි හදන්නේ.
    මගේ එක තමා හැම කෙනාම හොදයි කියන්න හදන්නේ.
    මගේ එක හෙන චා අවුලක් න ඔයාගේ එක හොදයි කියල ඇවිත් රණ්ඩු
    වෙන කාලේ ඉතුරු කරන මගේ එක තව වැඩි දියුණු කරගන්න
    එක නෙවේද හොද?
    අනික තමා රුෂි විහිලුවට අර වගේ කතාවක් කිව්වේ.මොකද මේකේ ඉන්න
    ගැණු ළමයි ගැණු ළමයි හරි එකතුයි පිරිමි ළමයි එක්ක වඩා .එහෙම යාලු කමක් ගොඩ නගා ගන්නත්
    එක්ක වෙන්නැති එහෙම කියන්න ඇත්තේ.එත් ඒකත් හබක්.දැන් කෙහෙ වලු
    පටල ගත්ත නේද?:sorry: මට නම් තේරෙන්නේ නැහැ Prothean ඔයා ගැන.ඇයි මෙහෙම
    හැසිරෙන්නේ.ඇත්තටම අපි ඔයාට කැමති.එත් අපේ යාලු කමට ජාතිය ආගම පටල
    ගන්න එපා.ඔතොකොට මිනිස්සුන්ව එපා වෙනවා.. :(

    මට ප්‍රශ්ණයක් තියෙන්නේ Rushie510 එක්ක විතරයි.
    එක සැරයක් LUSI ගේ ත්‍රෙඩ් එකේ කරපු ඒවා ඔක්කොම වගේ දන්නවා.
    අන්තිමට kasp ට පැරදිලා දිව්වා. :lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137

    අයියෝ සහෝ... ඔයා මේක ගැන මෙච්චර හිතන්න එපා.. මේක ඉස්සර ඉඳන් එන අවුලක්. මෙතන අපි කොච්චර කියව ගත්තත් වෙනස් වෙන්නෙ නෑ. මීට කලින් ත්‍රෙඩ් වලත් මේ වගේම වෙලා තියෙනව. මගෙත් ගොන් කම එල්ලීගෙන ගියාට. මටත් කරන්න දෙයක් නැතුව කම්මලිකමේ හිටි නිසා තමයි ආවෙ. නැත්තන් මේකට කතා කරන එකත් පිස්සු වැඩක්.

    Prothean සහෝදරීට කියන්න තියෙන්නෙ මෙහෙම විහිලු කලාට ඔයගෙ හිත රිදුන නම් සමාවෙන්න.ව ඒත් මේක මෙතන සාමාන්‍ය දෙයක්. හැමෝවම බයිට් කරනව නෙ මෙතන. මේ ත්‍රෙඩ් එකෙම බලන්න මාවත් බයිට් කරල නැද්ද කියල. ඔයාට ටිකක් වැඩිපුර ඒක වෙනවනම් ඒ ඔය හැමවෙලෙම බෞද්ධ ආගම ගැන ත්‍රෙඩ් එකක් ඩැක්ක ගමන් ඒක මැද්දට පැනල එක එක ඒව කියන් නිසා. නැත්තන් කාගෙවත් ඔයා එක්ක තරහක් නෑ. ඔයාට අයෙ උත්තර දෙන්නෙ නෑ මම. මොකඩ්ක මම සුදු පූසා අය්යට කිව්ව ඒක නවත්තනව කියල. ඔයත් අපිත් එක්ක යාලුවෙන් ඉන්න බලන්නකො... :yes::yes::yes::yes::yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Where is that arrogant clown rushi? I am going to leave now from this thread and won't be back into this. if you want me to proceed this come here.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට ප්‍රශ්ණයක් තියෙන්නේ Rushie510 එක්ක විතරයි.
    එක සැරයක් LUSI ගේ ත්‍රෙඩ් එකේ කරපු ඒවා ඔක්කොම වගේ දන්නවා.
    අන්තිමට kasp ට පැරදිලා දිව්වා. :lol:
    හරි යාළුවා නිහතමානී වෙලා හිටියම හරි අපි.
    අපේ පුද්ගලික ජීවිත වල අපි මොන වගේ පුද්ගලයෝ
    උනත් ඒවා මෙතනට ඇදල නැහැ යාළුවා.මම නම් මෙතන
    ඉන්නේ 18 කොල්ලෙක් හැසිරෙනවා තරම් නිදහසෙන්.
    අපේ පුද්ගලික ජීවිත වල තනතුරු තානාන්තර අදින්න එපා..

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Victory is ours. lame asses were just kicked out. :)

    I Can Do All Things Through Christ Jesus Who Gives Me Strength

    VictoryJesus.jpg

    and please mod/admin lock up this thread. it's totally useless.
    just a flame pit.
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරියට හරි...............
    ඔයා දැං හරි ට්‍රැක් එකට වැටිලා.............
    ඒත් අසාධාරණයටනං ඔළුව නමන්න එපා මොනම වෙලාවකවත්...............
    ප්‍රතිපත්ති ගරුක වීම වඩා ප්‍රායෝගිකයි මේ වගේ අවස්ථාවලදි...............
    එලකිරි..........
    ජයෙන් ජය..............
     
    • Like
    Reactions: KPZ