






දාපන් බං දාපන්මචංලා, මේක ටිකක් සිරියස් එකක්. ජෝක් නෙවෙයි. මම උයන්න ඉගෙන ගෙන තියනවා. මම ඉගෙන ගත්ත දේවල් ත්රෙඩ් විදියට දාන්නද? කඩෙන් අස්ප ගනන් දීල කාල බඩ නරක් කර ගන්නවට වඩා ගෙදරදිම රසට, රෙස්ටෙරන්ට් කොලිටියට, නියම කුමවේදයට සුප් වර්ග,ෆ්රරයිඩ් රයිස්, ඩෙවල් සහ චොප්සෝයෙ, අතුරුපස හදන හැටි මම ලියන්නද? කෑම කඩේ දැකල ආව අයිඩියාවක්....!!!!![]()
අඩේ කරපන් කිබුල් අයියේ.මචංලා, මේක ටිකක් සිරියස් එකක්. ජෝක් නෙවෙයි. මම උයන්න ඉගෙන ගෙන තියනවා. මම ඉගෙන ගත්ත දේවල් ත්රෙඩ් විදියට දාන්නද? කඩෙන් අස්ප ගනන් දීල කාල බඩ නරක් කර ගන්නවට වඩා ගෙදරදිම රසට, රෙස්ටෙරන්ට් කොලිටියට, නියම කුමවේදයට සුප් වර්ග,ෆ්රරයිඩ් රයිස්, ඩෙවල් සහ චොප්සෝයෙ, අතුරුපස හදන හැටි මම ලියන්නද? කෑම කඩේ දැකල ආව අයිඩියාවක්....!!!!![]()
පිස්සු කොරයි.නියම වැඩක් තමා.මම ඔන්න අත් දෙකම ඉස්සුවා.මුන්ගේ පිලුණු වෙච්ච කෑම කනවට වඩා ඒක කොච්චර හොදද?.......
ඇයි කව්රුවත් මට වෝට් කරන්නේ නැත්තේ ??
මාත් එක්ක ඔක්කොම තරහයි ද ?

ඒකනේ බං මටත් නෑ![]()






වල් පූසන්ට විතරයි මේකෙ ඉන්න උං සපෝට්...
මාස් පුයිල් කාලා.. උන්ට බඩේ අමාරු හැදුනාම තේරෙයි අපේ අගේ... ඉවසපං මචං....
මේ අර සුද්දො සෙට් එක ආවාද උඹේ හෝටලේට ??![]()
කෙල්ලෙක්නම් ආව 
නෑනේ බංකෙල්ලෙක්නම් ආව
![]()




යකෝ ඒකි මගෙ හෝටලේට එන්ඩ හිටියේ... මේකට සුද්දො ටිකක් ඇවිත් උඹව අහනවා..















මේක යක්ෂ වැඩක් නේ!!!!
මට එළකිරි එකේ වඩේ විකුණන්නත් බෑ කෑම විකුණන්නත් බෑ!!!
වහාම මවත් පෝල් එකට දාපල්ලා!!!!
උඹලට පුසොන්ගේ, කිඹුලොන්ගේ, කූලොන්ගේ........ කෑම විතරද හොඳ???![]()

