එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද

  • Total voters
    35
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න අදයි බන් ආයෙ කඩේ අරින්න පුළුවන් වුනේ........!!!

    අද සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මෙම වෙසක් සතිය පුරා අප පූර්ණ නිර්මාංශ ආහාර පමණක් අලෙවිය සදහා ඉදිරිපත් කරනු ලබන අතර, ඔබේ ඉල්ලීම අනුව එම ක්‍රමවේදය ඉදිරියටද ගෙන යාමට සූදානම් බව DATH KIMBULA'S RESTAURANT NETWORKS හි ගරු සභාපති තැන්පත් දත් කිඹුළා වන මම මෙසේ ගෞරවයෙන් දන්වා සිටිමි.

    ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා, මේක ටිකක් සිරියස් එකක්. ජෝක් නෙවෙයි. මම උයන්න ඉගෙන ගෙන තියනවා. මම ඉගෙන ගත්ත දේවල් ත්‍රෙඩ් විදියට දාන්නද? කඩෙන් අස්ප ගනන් දීල කාල බඩ නරක් කර ගන්නවට වඩා ගෙදරදිම රසට, රෙස්ටෙරන්ට් කොලිටියට, නියම කුමවේදයට සුප් වර්‍ග,ෆ්‍රරයිඩ් රයිස්, ඩෙවල් සහ චොප්සෝයෙ, අතුරුපස හදන හැටි මම ලියන්නද? ‍කෑම කඩේ දැකල ආව අයිඩියාවක්....!!!!:yes::yes::yes::confused::confused::cool::cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචංලා, මේක ටිකක් සිරියස් එකක්. ජෝක් නෙවෙයි. මම උයන්න ඉගෙන ගෙන තියනවා. මම ඉගෙන ගත්ත දේවල් ත්‍රෙඩ් විදියට දාන්නද? කඩෙන් අස්ප ගනන් දීල කාල බඩ නරක් කර ගන්නවට වඩා ගෙදරදිම රසට, රෙස්ටෙරන්ට් කොලිටියට, නියම කුමවේදයට සුප් වර්‍ග,ෆ්‍රරයිඩ් රයිස්, ඩෙවල් සහ චොප්සෝයෙ, අතුරුපස හදන හැටි මම ලියන්නද? ‍කෑම කඩේ දැකල ආව අයිඩියාවක්....!!!!:yes::yes::yes::confused::confused::cool::cool:
    දාපන් බං දාපන්
    පූසිට කියලා මං හදාගන්නම්
    එල එල
    මට ලින්ක් එක පීඑම් කරපන්කෝ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,108
    975
    113
    කිට්ටුව තැනක
    මචංලා, මේක ටිකක් සිරියස් එකක්. ජෝක් නෙවෙයි. මම උයන්න ඉගෙන ගෙන තියනවා. මම ඉගෙන ගත්ත දේවල් ත්‍රෙඩ් විදියට දාන්නද? කඩෙන් අස්ප ගනන් දීල කාල බඩ නරක් කර ගන්නවට වඩා ගෙදරදිම රසට, රෙස්ටෙරන්ට් කොලිටියට, නියම කුමවේදයට සුප් වර්‍ග,ෆ්‍රරයිඩ් රයිස්, ඩෙවල් සහ චොප්සෝයෙ, අතුරුපස හදන හැටි මම ලියන්නද? ‍කෑම කඩේ දැකල ආව අයිඩියාවක්....!!!!:yes::yes::yes::confused::confused::cool::cool:
    අඩේ කරපන් කිබුල් අයියේ.:yes:පිස්සු කොරයි.නියම වැඩක් තමා.මම ඔන්න අත් දෙකම ඉස්සුවා.මුන්ගේ පිලුණු වෙච්ච කෑම කනවට වඩා ඒක කොච්චර හොදද?.......:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනේ බං මටත් නෑ :sorry:

    වල් පූසන්ට විතරයි මේකෙ ඉන්න උං සපෝට්...:growl::growl:
    මාස් පුයිල් කාලා.. උන්ට බඩේ අමාරු හැදුනාම තේරෙයි අපේ අගේ... ඉවසපං මචං.... :yes::yes:

    මේ අර සුද්දො සෙට් එක ආවාද උඹේ හෝටලේට ?? ;);)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    වල් පූසන්ට විතරයි මේකෙ ඉන්න උං සපෝට්...:growl::growl:
    මාස් පුයිල් කාලා.. උන්ට බඩේ අමාරු හැදුනාම තේරෙයි අපේ අගේ... ඉවසපං මචං.... :yes::yes:

    මේ අර සුද්දො සෙට් එක ආවාද උඹේ හෝටලේට ?? ;);)

    නෑනේ බං :confused: කෙල්ලෙක්නම් ආව :sorry:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක යක්ෂ වැඩක් නේ!!!! :frown::growl::growl::growl::frown:
    මට එළකිරි එකේ වඩේ විකුණන්නත් බෑ කෑම විකුණන්නත් බෑ!!!:angry::angry::angry::angry::angry:
    වහාම මවත් පෝල් එකට දාපල්ලා!!!!
    උඹලට පුසොන්ගේ, කිඹුලොන්ගේ, කූලොන්ගේ........ කෑම විතරද හොඳ??? :growl::growl::growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක යක්ෂ වැඩක් නේ!!!! :frown::growl::growl::growl::frown:
    මට එළකිරි එකේ වඩේ විකුණන්නත් බෑ කෑම විකුණන්නත් බෑ!!!:angry::angry::angry::angry::angry:
    වහාම මවත් පෝල් එකට දාපල්ලා!!!!
    උඹලට පුසොන්ගේ, කිඹුලොන්ගේ, කූලොන්ගේ........ කෑම විතරද හොඳ??? :growl::growl::growl::growl::growl:

    :yes::sorry:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කැරට් එපා :growl::growl::growl::growl::growl:
    ඉඳා තොපිට!!!
    carrotsfv.jpg