18++ ඒපා*****

18++ ???

  • Total voters
    257

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes::yes:
    ඒක හරි.

    smileyvault-cute-big-smiley-animated-060.gif
    අනේ බොල බැල්ලියේ මං කට වහගෙන ඉදියි කියලා හිතුවද තෝ වගේ පඩත්තර එකියක් අරහෙම අපේ උන්ට බනිද්දී.මෙතනත් තොගේ ජන්මේ මගෙන් අහගන්නේ නැතිව පල යන්න පව් නොදී.............:growl::growl::growl::growl:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    අනේ බොල බැල්ලියේ මං කට වහගෙන ඉදියි කියලා හිතුවද තෝ වගේ පඩත්තර එකියක් අරහෙම අපේ උන්ට බනිද්දී.මෙතනත් තොගේ ජන්මේ මගෙන් අහගන්නේ නැතිව පල යන්න පව් නොදී.............:growl::growl::growl::growl:
    machan umba buddhist da? natnam sakkili wansenda? Buddhagama gana katha karanawanam tikak sanwarawa katha karaanam hondai ne? meka uthum wesak sathiya ne
     
    • Like
    Reactions: 4keven4

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan umba buddhist da? natnam sakkili wansenda? Buddhagama gana katha karanawanam tikak sanwarawa katha karaanam hondai ne? meka uthum wesak sathiya ne
    ඔව් මං ඒ වංශේ
    මං තවත් මුකුත් කියන්නෑ
    මට කෙනෙක් කියන්න එපා කියපු හින්දා
    එහෙම නැතිව අපි සිංහල ජාතියටවත් බුද්ධාගමටවත් අපහාස කරද්දී කට වහන් ඉන්නෑ
    තියෙන හොද කුණුහර්පෙන් කියනවා මිසක්
    ඕක රෙපක් කපපන්
    උඔ මං ලගට මොහොතකට ආවොත් කලන්තේ දානවා
     
    • Like
    Reactions: nadimal

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    මොකද ඒවා හරිම අලංකාරයි දැල්වුවම
    අන්ධකාරයේ තිබෙන පාලු ගතිය මැකීමට ආලෝකයේ මෙහය වටිනවා
    නමුත් දහවල් කාලයට ඇයි අපට එම අලංකාරය දකින්නට බැරි ආලෝකය තිබුනත්.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මොකද ඒවා හරිම අලංකාරයි දැල්වුවම
    අන්ධකාරයේ තිබෙන පාලු ගතිය මැකීමට ආලෝකයේ මෙහය වටිනවා
    නමුත් දහවල් කාලයට ඇයි අපට එම අලංකාරය දකින්නට බැරි ආලෝකය තිබුනත්.
    කොහොමත් අලංකාරය කියන්නෙ පුද්ගලානුබද්ධ දෙයක්නෙ...........ශෝභාශ්‍රාස්ත්‍රය ගැන මට ඒ හැටි දැනුමක් නෑ:no::sorry::sorry:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කොහොමත් අලංකාරය කියන්නෙ පුද්ගලානුබද්ධ දෙයක්නෙ...........ශෝභාශ්‍රාස්ත්‍රය ගැන මට ඒ හැටි දැනුමක් නෑ:no::sorry::sorry:

    අන්ධකාරය තියෙන රැයෙහි වෙසක් කුඩු ආලෝකය ඉතා දර්ශනීය වන්නේ අවට අන්ධකාර නිසයි.
    දහවලට අලෝකය ඇතිවිට වෙසක් කුඩු ආලෝකය පෙන්නේ නැත්තේ අවට අලෝකමත් නිසයි.
    අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.