Last edited by a moderator:
මං හොයලා දාන්න බලන්නම් මචං..ela machan............
meka thawa version ekak tiyanawa kattiyakma kiyana...ekath tibba nm ela

ela machan............
meka thawa version ekak tiyanawa kattiyakma kiyana...ekath tibba nm ela

සිංහල සිනමාවේ ප්‍රථම බෞද්ධ ගීතය වනුයේ දෙවන සිංහල චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටයේ එන භවේ භීත හැර දේශිත තිලෝනා ධර්මේ රසේ ගීතයයි. එම ගීතයට රඟපෑවේ ද, ගායනා කළේ ද පණ්ඩිත් අමරදේවයන්ය. එකල එතුමානෝ ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා නමින් හඳුන්වනු ලැබිණ. (සරසවිය-2011/05/12)
පලවෙනි පේජ් එකේ ලින්ක් දාලා නැති ඒවා තියෙනවා අන්තිම පිටු ටිකේ..බලලා අරගන්නHapppa....... okkoma ba gaththa. oyata godak thank you.
