~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

giyo

Member
Jan 11, 2008
1,496
34
0
image0tg.jpg


Mohidin Beg
***
මෙ ලොව දර්මේ නැ පවති වි
එකයි ඔබ දුක් විමට කාරි....දුක් විමට කාරි
සිතු දෙ නොම වි...
***

http://www.mediafire.com/?i2h4e8busv6k9jz
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සිළුමිණ සෑය වඳිම් - සමිතා මුදුන්කොටුව

සිළුමිණ සෑය වඳිම්
රම්‍ය තව්තිසා භවනේ
පතමින සාන්ත අමා සුන්දර සම්පත් නිවනේ



​
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සෝමතිලක ජයමහ - දස බිම්බර මාර සෙනග

    දස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමඟ
    පලවාහල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා



    ​
     
    • Like
    Reactions: suresh KARUNANAYAKE

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සෝමතිලක ජයමහ - බුදු පියාණනේ

    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා
    පියෙන් පියට මිහිකත සනහා
    බැලූ බැලූ නෙත් සිත් බඳවා
    දහම් අමාවෙන් තිලොව තෙමූ
    බුදු පියාණනේ.. ඔබේ පාද කරනෙමි පිණිපා//

    dlbtn3-1.png

    ​
     
    • Like
    Reactions: milindasenarath

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඉන්ද්‍රානි සේනාරත්න - බුදු සාමිනි

    බුදු සාමිනි සිරිපා පියුම් කරමී වැටී පිණිපා//
    ගුණෙනී සොමි සෙත පෑ හිමි කරුණා සුවේ සතපා
    කරුණා සුවේ සතපා



    ​
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    buddha_sarnath-3.jpg

    සුගතලෝනා සමිබුද්ධ රාජා - එචි.ආර් ජෝතිපාල

    සුගතලෝනා සමිබුද්ධ රාජා
    ශි'පද පද්මෙ පුදනේමි.. දි බක්ති පුජා.....//
    බව රෝගෙට ඔසුවක් සොයනා නියා
    රජ සමිපත හැරදා නික්මි ගියා
    පාරමි දමිපුරා ගෝර මරසෙන් නසා
    බෝධි මුලේ වෙසගේ බුදුවු නියා

    Download =http://www.mediafire.com/?lpm4545pe4bp1k0
    ​
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන - පණ්ඩිත් අමරදේව

    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන
    ඔබේ සිරිපා දොවන්නම්
    හදේ මැලවෙන කැලෑ මල් ගෙන
    ඔබේ සිරිපා පුදන්නම්


    ​
     
    Last edited:

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    buddha_sarnath-3.jpg


    සමනල මුදුනේ සිරිපද සිබ සිබ - එචි.ආර් පෝතිපාල

    සමනල මුදුනේ සිරිපද සිබ සබ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන නව මල් සුවදින් දැහැමි දැයක් පිබිදෙයි....//
    කුල මල දන බල නොතකන හෙල දැය සුදු බුදු රැස් පැත්රෙයි
    සම වෙත් කරැණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනසෙයි.....//

    Download=http://www.mediafire.com/?ostusua1y29hkai
    ​
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    lordbuddha.jpg


    නිරෝෂා විරාජිනී - සාදු කාර දී උදාර

    සාදු කාර දී උදාර
    උතුම් මුනිදු සිහි කරන්න
    ප්‍රාතිහාර්ය පෑ උදාර
    අප මහතුන් බෝසතාණෝ....

    සසර ගමන කෙටි කරන්න
    මග පෙන්වූවත් එදා....
    මතක කොහිද අමතක වෙද
    අප කොහි යන්නේ මෙදා....

    සුවඳ කුසුම් පුද කරන්න
    සිත කුසුමක් සේ සදා....
    ඔබද මමද අපිම නොවෙද
    බුදු බණ ඇසුවේ එදා....

    මෙත් වඩන්න ගරු කරන්න
    මනුස් මිනිසුන් පුදන්න
    සිත මළ මින්සුන් ලෙසින්....
    නොසිතනු මැන ලොව නසන්න...


    Nirosha Virajini - Sadu Kara​

    good post bro :D
    +6
     
    • Like
    Reactions: gayankuwait