18++ ඒපා*****

18++ ???


  • Total voters
    257

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඒක හරියට නිකම් පෝයට විතරක් මස් කන්නෙ නැහැ වගේ එකක් නෙ බන්:lol:

    naha naha mannam danne naha amboooooooo :sorry:

    ei machan labana sathiye dannam ok ;)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    අනේ යාලුවනේ රණ්ඩු වෙන්න එපා මේ දවස් ටිකෙත්.....වලියට එන අයගේ අරමුණ තේරුම් ගන්න...:)
    බුදුසසුන බැබලේවා!!!
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!



    වලියට එන අයගේ අරමුණ තේරුම් ගන්න
    :yes::yes::yes::yes:
    තෙරුවන් සරණයි!!!
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේකයි ඉතින්...නගින එක ඉතින් පෝය කියලා නොනැග තියෙන් නෑනේ...
    දැන් එපා කියන උනුත් පෝයෙන් පස්සේ හොරෙන් හරි, අම්මෝ තව දාපන් කියලා හරි බලයි...
    දාන එකයි නොදාන එකයි, දාපු එවා බලන නොබලන එකයි තමන්ගේ වැඩක්....

    හැබයි ඉතින් මේ දවස්වල හෝම් පේජ් එකේ ඒ type ඒවා තියෙනවනම් වැඩ්යි...
    :lol::lol::lol::yes::yes::yes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පෝල් එක දෑම්මට පස්සේ ඔප්ශන් වෙනස් කරන්න බෑරි සීන් එකක් තියෙනවා වගේ.18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි කියන එක මට දාන්න ඔනවෙල තිබ්බේ
    ඔව් වෙනස් කරන්න බෑ තමයි. ඒත් ඉතින් ඕකනේ ඕනේ.:)
    දාන වෙලාවට ඔලුවට එන්නේ නෑ ඕන එක.:shocked:
    මම කාමුක ත්‍රෙඩ් වල පොස්ට් නොකරමි.
    :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙනං උඹත් system එක දන්නව.මාත් මේ system එකෙන් දෙතුන් දෙනෙක් පුදුම කළා:lol:
    අඩෝ මොකක්ද බන් සීන් එක..කියපන්කො බන් මටත්..
    laugh.gif