මේක මම අද නුවර ටව්මේ යනකොට දැක්කේ !! කතාව ඇත්ත නේද??
foxhill2day Well-known member Jul 11, 2006 1,667 227 63 ඩොටේ ටත් එහා.. May 16, 2011 #1 මේක මම අද නුවර ටව්මේ යනකොට දැක්කේ !! කතාව ඇත්ත නේද?? Reactions: suranga84
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be May 16, 2011 #2 අනිවා මචෝ... අපේ එවුන් පරයො වෙච්ච නිසා තමයි , අද රටේ ආගම් ගොඩක් තියෙන්නෙ... පර සුද්දන්ට පු* දීපු පර හැත්ත
අනිවා මචෝ... අපේ එවුන් පරයො වෙච්ච නිසා තමයි , අද රටේ ආගම් ගොඩක් තියෙන්නෙ... පර සුද්දන්ට පු* දීපු පර හැත්ත
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... May 16, 2011 #8 "හෙළයා උනත් පරයා නම් පහර දෙනු" පට්ට ටෝක් එක. ත්‍රීවීල් එකක මෙහෙම එකක් ගහන්න අදහසක් ආපු එකත් මැක්සා
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo May 16, 2011 #13 හරි පාරට ගන්න බැරිනං ඉතිං කණ පලලවත් තේරුම් කරල දෙන්න වෙනවා තමා................
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... May 16, 2011 #15 අනිවා.....
foxhill2day Well-known member Jul 11, 2006 1,667 227 63 ඩොටේ ටත් එහා.. May 16, 2011 #17 hansa1018 said: හරි පාරට ගන්න බැරිනං ඉතිං කණ පලලවත් තේරුම් කරල දෙන්න වෙනවා තමා................ Click to expand...
hansa1018 said: හරි පාරට ගන්න බැරිනං ඉතිං කණ පලලවත් තේරුම් කරල දෙන්න වෙනවා තමා................ Click to expand...