ගොලුවට කියන්න බෑනෙ බන් ගොලුයිනෙ
උඩ අත්තේ 7
යට අත්තෙ 5

ගොලුවට කියන්න බෑනෙ බන් ගොලුයිනෙ
උඩ අත්තේ 7
යට අත්තෙ 5
මචෝ මේ ප්රශ්ණෙ සම්පූර්නද?? හැම පැත්තෙම එකතුව 15 වෙන්න ඕන නැද්ද?
මෙන්න එහෙනම් මගෙන් තවත් එකක්...
![]()
මේකෙ කොටු නවයක් තියෙනවා...හැබැයි 1 ඉදන් 10ට යනකං ඉලක්කම් මේ කොටු 9 ඇතුලෙ දාන්න ඕනා...දහය ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුව ඇතුලෙ දාන්න බෑ...හ්ම්ම්ම්ම් දාමු බලන්න එහෙනම්....

කට්ටියට ඉලක්කම් දාන එක කරන්න බෑ වගේ...එහෙනම් වෙන එකක් තියෙනව..තොරපල්ල බාන්ඩ..
පොල්ගෙඩි 50ක් තියෙනවා..කරත්ත දෙකක් තියෙනවා..එක කරත්තයකට උපරිම දාන්න පුලුවන් 25යි..ඒ කියන්නෙ කරත්ත දෙකටම 25 25..කිලෝ මීටර් 25ක් යන්න තියෙනවා...ඒ යන කිලෝ මීටරයක් ගානෙ එක කරත්තයකින් පොල් ගෙඩිය ගානෙ තියල යන්න ඕන...පුරස්නෙ තමයි මෙහෙම දීලා අවසානෙට ගෙදර අරන් යන්න පුලුවන් උපරිම පොල් ගෙඩි ගාන කීයද?![]()
ගවුම සුදු නිසා.... ගවුම දුඹුරු පාට වගේ වුනානම් මඩ ගෑවෙන්නෙ නෑනෙ![]()

මේ මගේ ප්රශ්නෙමනෙ... ඒකත් අහලා තියෙනවා වැර්දීයිද මන්දා??
12ක් ගෙදර ගෙනියන්න පුළුවන්![]()

උත්තරය පැහැදිලි කරානම්............