වැඩ කාරයො ආවනම් බලන්න...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මචෝ මේ ප්‍රශ්ණෙ සම්පූර්නද?? හැම පැත්තෙම එකතුව 15 වෙන්න ඕන නැද්ද?

    Yako Ekathu Mokawath Na....ubata thiyenne 1 Idan 10 ta yanakan Ilakkam tika Me kotu nawaya athule daanna witharai.....
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න එහෙනම් මගෙන් තවත් එකක්...

    58841483.jpg

    මේකෙ කොටු නවයක් තියෙනවා...හැබැයි 1 ඉදන් 10ට යනකං ඉලක්කම් මේ කොටු 9 ඇතුලෙ දාන්න ඕනා...දහය ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුව ඇතුලෙ දාන්න බෑ...:confused::confused: හ්ම්ම්ම්ම් දාමු බලන්න එහෙනම්....

    58841483.jpg

    මේක හරිද?? 1ක 10 එක්ක තියනව...
    :confused::confused:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කට්ටියට ඉලක්කම් දාන එක කරන්න බෑ වගේ...එහෙනම් වෙන එකක් තියෙනව..තොරපල්ල බාන්ඩ..;););)

    පොල්ගෙඩි 50ක් තියෙනවා..කරත්ත දෙකක් තියෙනවා..එක කරත්තයකට උපරිම දාන්න පුලුවන් 25යි..ඒ කියන්නෙ කරත්ත දෙකටම 25 25..කිලෝ මීටර් 25ක් යන්න තියෙනවා...ඒ යන කිලෝ මීටරයක් ගානෙ එක කරත්තයකින් පොල් ගෙඩිය ගානෙ තියල යන්න ඕන...පුරස්නෙ තමයි මෙහෙම දීලා අවසානෙට ගෙදර අරන් යන්න පුලුවන් උපරිම පොල් ගෙඩි ගාන කීයද?:confused::confused::confused::yes::yes:
     
    4යි
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476

    මේ මගේ ප්‍රශ්නෙමනෙ... ඒකත් අහලා තියෙනවා වැර්දීයිද මන්දා??:eek:

    12ක් ගෙදර ගෙනියන්න පුළුවන් :P
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    12 යි
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේ මගේ ප්‍රශ්නෙමනෙ... ඒකත් අහලා තියෙනවා වැර්දීයිද මන්දා??:eek:

    12ක් ගෙදර ගෙනියන්න පුළුවන් :P

    උත්තරය පැහැදිලි කරානම්............
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේ මගේ ප්‍රශ්නෙමනෙ... ඒකත් අහලා තියෙනවා වැර්දීයිද මන්දා??:eek:

    12ක් ගෙදර ගෙනියන්න පුළුවන් :P

    මූ එඩිට් කරල ඒ ටිකට....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උත්තරය පැහැදිලි කරානම්............

    මෙහෙමයි 12 වෙන්නේ.

    කරත්ත දෙකේම පොල් තිබ්බොත් පොල් ගෙඩි දෙකක් දෙන්න ඕන නේ

    ~කි.මී.~~~~Aකරත්තය~~~~Bකරත්තය
    ~~1~~~~~~~25~~~~~~~23
    ~~2~~~~~~~25~~~~~~~21
    ~~3~~~~~~~25~~~~~~~19
    ~~4~~~~~~~25~~~~~~~17
    ~~5~~~~~~~25~~~~~~~15
    ~~6~~~~~~~25~~~~~~~13
    ~~7~~~~~~~25~~~~~~~11
    ~~8~~~~~~~25~~~~~~~~9
    ~~9~~~~~~~25~~~~~~~~7
    ~10~~~~~~~25~~~~~~~~5
    ~11~~~~~~~25~~~~~~~~3
    ~12~~~~~~~25~~~~~~~~1
    ~13~~~~~~~24~~~~~~~~0
    ~14~~~~~~~23~~~~~~~~0
    ~15~~~~~~~22~~~~~~~~0
    ~16~~~~~~~21~~~~~~~~0
    ~17~~~~~~~20~~~~~~~~0
    ~18~~~~~~~19~~~~~~~~0
    ~19~~~~~~~18~~~~~~~~0
    ~20~~~~~~~17~~~~~~~~0
    ~21~~~~~~~16~~~~~~~~0
    ~22~~~~~~~15~~~~~~~~0
    ~23~~~~~~~14~~~~~~~~0
    ~24~~~~~~~13~~~~~~~~0
    ~25~~~~~~~12~~~~~~~~0
    13 ක් වෙන්නේ නැත්තෙ..........
    කි.මී. 25 ක් ම යන හින්දා නේ.
    කි.මී. 24.5 ක් නම් 13 යි....
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    පළවෙනි 12km වලට එක කරත්තෙකින් 24ක් තියෙනවා... ඒක එකක් ඉතිරීයි.. ඊලඟ කිලෝ මීටරයට කලින් ඉතිරි වෙච්ච පොල් ගෙඩියයි අනිත් කරත්තෙන් පොල් ගෙඩියයි තියනවා... එතකොට 13km ඉවරයි, එක කරත්තෙකයි පොල් තියෙන්න, ගෙඩි 24ක් ඉතිරුයි. ඉතිරි 12km වලට එක පොල් ගෙඩිය ගානෙ තියගෙන ගියාම 12ක් ඉතුරු වෙනවා... මගේම ගාන මමම විස්තර කරද මන්දා... :P