පළවෙනි 12km වලට එක කරත්තෙකින් 24ක් තියෙනවා... ඒක එකක් ඉතිරීයි.. ඊලඟ කිලෝ මීටරයට කලින් ඉතිරි වෙච්ච පොල් ගෙඩියයි අනිත් කරත්තෙන් පොල් ගෙඩියයි තියනවා... එතකොට 13km ඉවරයි, එක කරත්තෙකයි පොල් තියෙන්න, ගෙඩි 24ක් ඉතිරුයි. ඉතිරි 12km වලට එක පොල් ගෙඩිය ගානෙ තියගෙන ගියාම 12ක් ඉතුරු වෙනවා... මගේම ගාන මමම විස්තර කරද මන්දා...![]()
ඒයි.. මේ ප්රශ්නෙ කියන්නෙ එක කරත්තෙකින් පොල් ගෙඩිය ගානේ තියනව කියලනේ, එකම කරත්තෙන් 2ක ගානෙ තියන්න බෑ මම හිතන්නෙ (ප්රශ්නේ තියන විදියට..)






menna ela kollok


