වැඩ කාරයො ආවනම් බලන්න...!!!

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පළවෙනි 12km වලට එක කරත්තෙකින් 24ක් තියෙනවා... ඒක එකක් ඉතිරීයි.. ඊලඟ කිලෝ මීටරයට කලින් ඉතිරි වෙච්ච පොල් ගෙඩියයි අනිත් කරත්තෙන් පොල් ගෙඩියයි තියනවා... එතකොට 13km ඉවරයි, එක කරත්තෙකයි පොල් තියෙන්න, ගෙඩි 24ක් ඉතිරුයි. ඉතිරි 12km වලට එක පොල් ගෙඩිය ගානෙ තියගෙන ගියාම 12ක් ඉතුරු වෙනවා... මගේම ගාන මමම විස්තර කරද මන්දා... :P

    ඒයි.. මේ ප්‍රශ්නෙ කියන්නෙ එක කරත්තෙකින් පොල් ගෙඩිය ගානේ තියනව කියලනේ, එකම කරත්තෙන් 2ක ගානෙ තියන්න බෑ මම හිතන්නෙ (ප්‍රශ්නේ තියන විදියට..) :confused::confused:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022

    :yes::yes::yes: දැන් උබ එකක් දාපන්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඒයි.. මේ ප්‍රශ්නෙ කියන්නෙ එක කරත්තෙකින් පොල් ගෙඩිය ගානේ තියනව කියලනේ, එකම කරත්තෙන් 2ක ගානෙ තියන්න බෑ මම හිතන්නෙ (ප්‍රශ්නේ තියන විදියට..) :confused::confused:

    ඒක තමයි මම කලින් කලින් කමෙන්ට් එකක කිව්වෙ "ප්‍රශ්නෙ අහලා තියෙනවා වැර්දිද මන්දා" කියලා! ;):yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගෙඩි 8න් 6ක් කිරනවා. කිරන 6යේ බර සම්මනනම් ඉතුරු 2න් 1ක් තමයි බර අඩු. ඊලග පාර කිරුවම බර අඩු එක අහු වෙනවා.

    බර අඩු ගෙඩිය මුලින් කිරපු ගෙඩි 6යෙ තියෙනවනම් එක පැත්තක බර අඩු වෙනවා. එතකොට ඒ පැත්තෙ තියෙන ගෙඩි 3න් දෙකක් අරන් කිරනවා.
    ඒ ගෙඩි 2කේ බර සමානයි නම් ඉතුරු ගෙඩිය තමයි බර අඩු.
    කිරන ගෙඩි 2ක ඇතුලෙ බර අඩු ගෙඩිය තියෙනවනම් කිරද්දි ඒක අහු වෙනවා
    :yes::yes::):cool:menna ela kollok:yes::yes::yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තව එකක් දාපන්කො...
    fat%20belly%20woman.gif
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මෙන්න එහෙනම් මගෙන් තවත් එකක්...

    58841483.jpg

    මේකෙ කොටු නවයක් තියෙනවා...හැබැයි 1 ඉදන් 10ට යනකං ඉලක්කම් මේ කොටු 9 ඇතුලෙ දාන්න ඕනා...දහය ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුව ඇතුලෙ දාන්න බෑ...:confused::confused: හ්ම්ම්ම්ම් දාමු බලන්න එහෙනම්....

    ඉතින් මේක හදපල්ලකො පුලුවන්නම්....
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අයියෝ...දවස් දෙකක් එලකිරි පැත්තෙ එන්න බැරි උනා..සොරි වෙන්න ඕන..ඔන්න එහෙනම් දෙයියනේ කියලා පුරස්නයක් අරන් ආවා....මේකයි සීන් එක

    8 ඒවා 8 කින් 1000ක් හදලා පෙන්නන්න...වර්ග මූල අරව මේවා බෑ...+ & - & * & :- මේවා විතරයි Use කරන්න පුලුවන්...හරි හදමු බලන්න එහෙනම්....:confused::confused::yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අයියෝ...දවස් දෙකක් එලකිරි පැත්තෙ එන්න බැරි උනා..සොරි වෙන්න ඕන..ඔන්න එහෙනම් දෙයියනේ කියලා පුරස්නයක් අරන් ආවා....මේකයි සීන් එක

    8 ඒවා 8 කින් 1000ක් හදලා පෙන්නන්න...වර්ග මූල අරව මේවා බෑ...+ & - & * & :- මේවා විතරයි Use කරන්න පුලුවන්...හරි හදමු බලන්න එහෙනම්....:confused::confused::yes::yes:

    888+88+8+8+8 = 1000 :shocked::shocked::shocked:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    පරණ පෝස්ට් එකක් මගේ.. ඒත් ආයිමත් තෝරපියවු කො බලන්න

    "සත්තු වර්ග 3ක් විකුණන්න තියෙනවා...
    අලි (UNP නෙවෙයි )
    එළුවො
    කුකුල්ලු...

    මිල ගණන් මෙහෙමයි..
    අලියෙක් - රු. 5 යි
    එළුවෙක් - රු. 1යි
    කුකුලෙක් - ශත 5 යි

    ඔයාට රුපියල් 100ක් දෙනවා. ඔයා මේ රු. 100 ම හරියටම වියදම් කරලා සත්තු 100ක් මිලට ගන්න ඕනි. අවම වශයෙන් එක සතෙක් වත් එක වර්ගයකින් මිලදී ගන්න ඕනි. (ඒ කියන්නෙ සත්තු වර්ග 3ම මිලදී ගත්තු අය අතර ඉන්න ඕනි කියන එක..)

    ප්‍රශ්ණය තමයි මොන මොන ප්‍රමාණ වලින් මේ සත්තු මිලදී ගන්නවද?? කියන එක.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මේකත් මගේ පරණ පෝස්ට් එකක්

    "ළමයෙක් කඩේකට ගිහින් මුදලාලිගෙන් අහනවා රුපියලක් මාරු කරගන්න තියෙනවද? කියලා.
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ඊට පස්සෙ අහනවා ශත පණහක්??
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ශත විසි පහක්??
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ශත දහයක්??
    'නෑ'
    එහෙනම් ශත පහක්??
    ඒත් මුදලාලිගෙ උත්තරේ 'නෑ' කියන එක..

    මුදලාලි බොරු කියන්නෙ නෑ..
    හැබැයි මුදලාලිගෙ ලාච්චුවේ තියෙනවා රුපියල් එකයි ශත දහ නවයක්.
    ඒ වගේම කාසි දහයකුත් තියෙනවා.."

    ප්‍රශ්ණෙ තමයි මොන මොන කාසි මොන ප්‍රමාණයෙන් තිබුණ‍ද?? කියන එක..

    (ශතේ කාසිත් ගණන් ගන්න පුළුවන් ලු..)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පරණ පෝස්ට් එකක් මගේ.. ඒත් ආයිමත් තෝරපියවු කො බලන්න

    "සත්තු වර්ග 3ක් විකුණන්න තියෙනවා...
    අලි (UNP නෙවෙයි )
    එළුවො
    කුකුල්ලු...

    මිල ගණන් මෙහෙමයි..
    අලියෙක් - රු. 5 යි
    එළුවෙක් - රු. 1යි
    කුකුලෙක් - ශත 5 යි

    ඔයාට රුපියල් 100ක් දෙනවා. ඔයා මේ රු. 100 ම හරියටම වියදම් කරලා සත්තු 100ක් මිලට ගන්න ඕනි. අවම වශයෙන් එක සතෙක් වත් එක වර්ගයකින් මිලදී ගන්න ඕනි. (ඒ කියන්නෙ සත්තු වර්ග 3ම මිලදී ගත්තු අය අතර ඉන්න ඕනි කියන එක..)

    ප්‍රශ්ණය තමයි මොන මොන ප්‍රමාණ වලින් මේ සත්තු මිලදී ගන්නවද?? කියන එක.

    අලි 19යි
    එළුවො 1යි
    කුකුල්ලු 80යි :rolleyes:

    මෝඩ ප්‍රශ්නයක් නෙ. හිතන්න දෙයක් නෑ
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මෙන්න එහෙනම් මගෙන් තවත් එකක්...

    58841483.jpg

    මේකෙ කොටු නවයක් තියෙනවා...හැබැයි 1 ඉදන් 10ට යනකං ඉලක්කම් මේ කොටු 9 ඇතුලෙ දාන්න ඕනා...දහය ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුව ඇතුලෙ දාන්න බෑ...:confused::confused: හ්ම්ම්ම්ම් දාමු බලන්න එහෙනම්....

    attachment.php

    • මේකෙ කොටු 9ක් තියනවා..
    • 1 ඉඳන් 10 යනකං ඉලක්කම් සේරම මේ කොටු 9 ඇතුලෙ තියනවා...
    • 1 , 0 ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුවක් ඇතුලෙ නෑ...
     
    Attachments

    • Untitled 2.jpg
      Untitled 2.jpg
      12.1 KB · Views: 81