වැලා තමා.. (වැලන්ටයින්)මොරටුවේ කොහෙන්ද උඹ කොත්තු ගන්නේ???
ඒත අද එතනින් ගන්න බැරි වුනා... පරන පාරෙ ඒ ටික වහලා නගර සභාව ඉස්සරහ බත් දන්සල හින්දා

අද ගත්තෙ... මෙන්ඩිස් ලේන් එක ලග තියෙන්නෙ... අන්න ඒකෙන්

වැලා තමා.. (වැලන්ටයින්)මොරටුවේ කොහෙන්ද උඹ කොත්තු ගන්නේ???


nahaya hira wena wage gathiyata behethak nadda??
වැලා තමා.. (වැලන්ටයින්)
ඒත අද එතනින් ගන්න බැරි වුනා... පරන පාරෙ ඒ ටික වහලා නගර සභාව ඉස්සරහ බත් දන්සල හින්දා
අද ගත්තෙ... මෙන්ඩිස් ලේන් එක ලග තියෙන්නෙ... අන්න ඒකෙන්![]()
nosophenea? thiyanawa thiyawanwa..
mona pata ewada ona??
![]()
බෙහෙත් ගොඩයි...
රවුම් බෙහෙත්
හතැරැස් බෙහෙත්
ගෝලාකාර බෙහෙත්...
රොම්බස හැඩැති බෙහෙත්..
මරු...


මහා විද්‍යාලය හරියෙ පරන පාරෙ...වැලන්ටයින් එක කොහෙද තියෙන්නෙ??
පරන පරෙද..??
අපේ අම්ම ගේනවා රාවතාවත්තෙ තැනකින් බන්...
මම දන්නේත් නැ ඔය උඹ කියන කඩේ...

මහා විද්‍යාලය හරියෙ පරන පාරෙ...
අහ් ඒ පැත්තෙත් තියෙනවා තමා![]()



wemu wemuඅඩෝ
සෙට් වෙමුද
මොරටුවෙ බත් දන්සලට?
මම අසායි බන් දන්සලෙන් බත් කන්න..??
මොන වගේ නසරානි එයිද දන්නේ නැ...
කොරලවැල්ලේ, එගොඩ උයනේ උන්?![]()

agulaana 
කොත්තුව කැවද?ah shenaa![]()

hehe.. sorry sorry![]()