can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොරටුවේ කොහෙන්ද උඹ කොත්තු ගන්නේ???
    වැලා තමා.. (වැලන්ටයින්)
    ඒත අද එතනින් ගන්න බැරි වුනා... පරන පාරෙ ඒ ටික වහලා නගර සභාව ඉස්සරහ බත් දන්සල හින්දා :rofl:
    අද ගත්තෙ... මෙන්ඩිස් ලේන් එක ලග තියෙන්නෙ... අන්න ඒකෙන් :yes:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    nahaya hira wena wage gathiyata behethak nadda??

    nosophenea? thiyanawa thiyawanwa..
    mona pata ewada ona??

    vitamins-capsules_10706392_250x250.jpg
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    වැලා තමා.. (වැලන්ටයින්)
    ඒත අද එතනින් ගන්න බැරි වුනා... පරන පාරෙ ඒ ටික වහලා නගර සභාව ඉස්සරහ බත් දන්සල හින්දා :rofl:
    අද ගත්තෙ... මෙන්ඩිස් ලේන් එක ලග තියෙන්නෙ... අන්න ඒකෙන් :yes:

    වැලන්ටයින් එක කොහෙද තියෙන්නෙ??
    පරන පරෙද..??
    අපේ අම්ම ගේනවා රාවතාවත්තෙ තැනකින් බන්...
    මම දන්නේත් නැ ඔය උඹ කියන කඩේ...
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    nosophenea? thiyanawa thiyawanwa..
    mona pata ewada ona??

    vitamins-capsules_10706392_250x250.jpg

    බෙහෙත් ගොඩයි...
    රවුම් බෙහෙත්
    හතැරැස් බෙහෙත්
    ගෝලාකාර බෙහෙත්...
    රොම්බස හැඩැති බෙහෙත්..
    මරු...
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    බෙහෙත් ගොඩයි...
    රවුම් බෙහෙත්
    හතැරැස් බෙහෙත්
    ගෝලාකාර බෙහෙත්...
    රොම්බස හැඩැති බෙහෙත්..
    මරු...

    r0mbasa.. lol :lol:

    design dapu beheth ganan wadi habai :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැලන්ටයින් එක කොහෙද තියෙන්නෙ??
    පරන පරෙද..??
    අපේ අම්ම ගේනවා රාවතාවත්තෙ තැනකින් බන්...
    මම දන්නේත් නැ ඔය උඹ කියන කඩේ...
    මහා විද්‍යාලය හරියෙ පරන පාරෙ...
    අහ් ඒ පැත්තෙත් තියෙනවා තමා :yes:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මහා විද්‍යාලය හරියෙ පරන පාරෙ...
    අහ් ඒ පැත්තෙත් තියෙනවා තමා :yes:

    අඩෝ
    සෙට් වෙමුද
    මොරටුවෙ බත් දන්සලට?
    මම අසායි බන් දන්සලෙන් බත් කන්න..??
    :D

    මොන වගේ නසරානි එයිද දන්නේ නැ...
    කොරලවැල්ලේ, එගොඩ උයනේ උන්?:confused::shocked:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ
    සෙට් වෙමුද
    මොරටුවෙ බත් දන්සලට?
    මම අසායි බන් දන්සලෙන් බත් කන්න..??
    :D

    මොන වගේ නසරානි එයිද දන්නේ නැ...
    කොරලවැල්ලේ, එගොඩ උයනේ උන්?:confused::shocked:
    wemu wemu :D
    hikzzz ow ow :P agulaana :P
     
    Status
    Not open for further replies.