ඔන්න වෙසක් දවසෙ මම ගෙනාවා අලුත් ස්කින් පැක් එකක් උබුන්ටු කිව්වම හැමෝම දන්නවනෙ නමුත් සමහරු නම් උබුන්ටු පාවිච්චි කරලම නැතුව ඇතු උබුන්ටු දාගන්න කලින් උබුන්ටු දැම්මම කොයි වගේද කියලා බලාගන්න කට්ටිය ආස ඇතිනෙ මෙන්න බලන්නකො
කොහොමද ලස්සනයිද හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන මේ ස්කින් පැක් එක නෙවෙයි මොක දැම්මත් සමහර pc එක එක අවුල් එනවා ඒවා තමන්ගේ pc එක මතයි රදාපවතින්නේ ඒ නිසා තමන්ගේ computer එකේ backup 1ක් තියගන්න අමතක කරන්න එපා එතකොට ඕන වෙලාවක පහසුවෙන් restore කරගන්න පුලුවන්
මෙන්න වින්ඩෝස් 7 සදහා බාගන්න
ubuntu_skin_pack_4_0_for_win_7_
මෙන්න xp අය සදහා
ubuntu_skin_pack_3_0_for_xp_
හොදනම් දන්නවනෙ ඉතින්

මට 7 තීම් හොදා එනිවේ තැංකූ 
මම දාල බලඤ්ඤංකො 