iOS, Android, Windows, Blackberry OS cross platform file transfer!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ආහ් සින්හළු කොහොමද ඉතින්? මේ දවස්වල අළුත් පෝන් එකක් එහෙම ගන්න හිතාගෙන එහෙම ඉන්න කට්ටිය ඇතිනේ? අයිෆෝන් 6ත් ආවනෙ :yes:

    ඔන්න ඉතින් අද කට්ටියටම ගෙනාවා මරු බාන්ඩයක්.. දැන් ඉතින් මෙතනට ඇවිත් තොපිට වඩා අපි වැඩ්ඩො, අයිපෝන් අනාථයෝ අනං මනං කියල කෙළගන්නෙ නැතිව අහගෙන හිටපියව් :P

    iphone-to-android2.jpg


    මේකෙන් පුළුවන් ඕනම පෝන් දෙකක් අතරෙ ඩේට හුවමාරු කරගන්න.. ;)
    ඒ කිව්වෙ දැන් හිතන්න ඔයා අළුත් අයිපෝන් එකක් එහෙම අරගෙන පරණ ඇන්ඩ්රොයිඩ් එකේ තියන contacts, messages, call logs (history), photos එහෙම අළුත් පෝන් එකට ගන්න ඕනෙ කියල.. මේකෙන් ඒ සේරම එක ක්ලික් එකෙන් කරගන්න පුළුවන්.. ඔයාට තියෙන්නෙ පෝන් දෙකම PC එකට කනෙක්ට් කරල මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කලාම අවශ්‍ය සේරම තෝරල හුවමාරු කරගන්න පුළුවන්.. ඊටපස්සෙ ඕනනම් අර පරණ පෝන් එක සම්පූර්ණයෙන්ම මකල දාන්නත් මේකෙන්ම පුළුවන්..

    0.jpg


    ඉතින් මේක Android සහ iOS ඩිවයිසස් වලට විතරක් සීමා වෙන්නෙ නැහැ.. ඕන කෙනෙකුට Blackberry එකකින් Windows එකකට උනත් මේකෙන් ලේසියෙන්ම හැමදේම හුවමාරු කරගන්න පුළුවන්..

    ඒ වගේම ඔයාල කනෙක්ට් කරන පෝන් දෙකම එකම platform එකකට අයත් (එකම OS එකක් සහිත) ඩිවයිසස් දෙකක්නම් ඒව අතරෙ apps උනත් මාරු කරගන්න පුළුවන් ගේමක් නැතිව :cool:

    mobiletrans.jpg


    ඉතින් මේක මේක කිව්වට කෝ බොල මේක? :dull:


    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේක තමයි ඒක :D

    Torrent: Wondershare MobileTrans 5.7.0
    Direct: Wondershare MobileTrans 6.0.0


    වැදගත් උනානම් පින් දීල යන්න.. අපි මේ දවස්වල කරදර ගොඩක ඉන්නෙ දන්නවනෙ යාලුවනේ :rolleyes:

    BUMP එකකුත් දාගෙනම යන්න කට්ටියම :)

    හැමෝටම බුදුසරණයි!
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    phone dekama eka parta nathuwa,backup eken daganna barida bn meken

    puluwan machan.. issella eka phone ekak connect karala backup karala anith ekata restore karanna puluwan passe :)

    sᴉɹɐ;17137535 said:
    wens OS ekakin samsung walata ganna nam mekath wada
    smart-switch

    meka samsung nemei onama smartphone model ekak support karanawa
     
    • Like
    Reactions: asanka99

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umba deyyek nemei dewalayak ban :D ammoh Samsung indala iphone contacts daganna baruwa duk winda winda hitiye :D 14+ thanks macho
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මගේ ගාව තියන්නේ පට්ට වටින පෝං එකක් ගත්තේ රුපියල් 1900/= ට මේ සොෆ්වෙයාර්ස් ඒක දාන බෑ මොකද මගේ පෝං එක පට්ට ඇඩ්වාන්ස්.. :dull::oo: