ŦĦĔ ƦȆƉǾӾ;10131521 said:
need a clue![]()
Main Actor Brad Pitt

ŦĦĔ ƦȆƉǾӾ;10131521 said:
need a clue![]()

ඒ...අපි යනවා වෙසක් බලන්න....
ටටා......![]()
.

අපිට කොහෙද ඒ චාන්ස්![]()

koheda yanne wesak balanna
baudhdhaloka?
![]()
ඒ මොකෝ ඒ...?
ඇයි උඹව එක්ටැම් ගේ දාලාද ඉන්නේ...?
.
. මම එලකිරි එකේ දාපු ත්රේඩ් දැකලා තමා ලංකාවෙ එකෙක් ඔත්තුව දීලා තියෙන්නේ
.
) ඒක හින්දා මට වෙසක් නෑ
. ලංකාවෙ හිටියනම් අපිත් උඹලා වගෙ යනවා 
. පාතාල කල්ලි සමග connection තියනවා කියලා අද මාව ඉතාලි පොලීසියෙන් අල්ලගෙන ගියානේ. මම එලකිරි එකේ දාපු ත්රේඩ් දැකලා තමා ලංකාවෙ එකෙක් ඔත්තුව දීලා තියෙන්නේ
.
( මේ හිරේ internet තියෙනවා හරිද) ඒක හින්දා මට වෙසක් නෑ
![]()
-------------------------------------------------------------------------------------
seriously , මෙහෙ වෙසක් නෑ බන්. ලංකාවෙ හිටියනම් අපිත් උඹලා වගෙ යනවා
.

මට ඒ ගැන හාංකවිසියක් නැතුව ගියානේ....
උඹ ලංකාවෙ නෑනේ....
දුක තමා කොලුවෝ....
ඒ උනාට උබ වෙසක් කූඩුවක් හදලා එල්ලපන්...
ඉතාලි කාරයො ඇවිත් බලලා යයි....![]()
.
කෝ බන් කොසා , බණ අහනවද දන්නෙ නෑ . හැබැයි ඌ බණ ඇහුවොත් කියයි " මම අහන්නෙ දැන් කාලෙ බණ නෙමෙයි , ඉස්සර කියපුවා. Old is Gold " කියලා


ඌ ලොවෙත් නැති ෆිල්ම්ස් බල බල ඇති...
ඊටපස්සෙ මෙතන ඇවිත් මෙලෝ එකෙක්ට කියන්න බැරි ස්ක්රීන්ෂොට්ස් දායි.....
.

ඌ ලොවෙත් නැති ෆිල්ම්ස් බල බල ඇති...
ඊටපස්සෙ මෙතන ඇවිත් මෙලෝ එකෙක්ට කියන්න බැරි ස්ක්රීන්ෂොට්ස් දායි.....
.
