Guess The MovIe III

Sep 1, 2009
2,359
215
0
ŦĦĔ ƦȆƉǾӾ;10131521 said:
2d1a6c4.jpg

need a clue :dull:

Main Actor Brad Pitt:)

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:shocked:
අපිට කොහෙද ඒ චාන්ස් :(

ඒ මොකෝ ඒ...?
ඇයි උඹව එක්ටැම් ගේ දාලාද ඉන්නේ...? :shocked:

koheda yanne wesak balanna
baudhdhaloka?
:confused:

අනේ නෑ බන්...නිකන් ටවුන් එක පැත්තෙ යාලුවොත් එක්ක රවුමක් දාලා ආවා...
බලන්න කියලා මහ ලොකු දෙයකුත් නෑ ඉතින්...
දන්සැල් තුන හතරකටනම් ගියා...
3.gif

.
 
eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඒ මොකෝ ඒ...?
    ඇයි උඹව එක්ටැම් ගේ දාලාද ඉන්නේ...? :shocked:

    .

    පාතාල කල්ලි සමග connection තියනවා කියලා අද මාව ඉතාලි පොලීසියෙන් අල්ලගෙන ගියානේ :shocked: . මම එලකිරි එකේ දාපු ත්‍රේඩ් දැකලා තමා ලංකාවෙ එකෙක් ඔත්තුව දීලා තියෙන්නේ :frown: .
    ( මේ හිරේ internet
    තියෙනවා හරිද :dull:) ඒක හින්දා මට වෙසක් නෑ
    Jail02.gif

    prison-voting_1374464c.jpg

    -------------------------------------------------------------------------------------
    seriously , මෙහෙ වෙසක් නෑ බන් :no: . ලංකාවෙ හිටියනම් අපිත් උඹලා වගෙ යනවා :yes::( .
     
    Last edited:

    මට ඒ ගැන හාංකවිසියක් නැතුව ගියානේ....
    උඹ ලංකාවෙ නෑනේ....:(

    දුක තමා කොලුවෝ....
    ඒ උනාට උබ වෙසක් කූඩුවක් හදලා එල්ලපන්...
    ඉතාලි කාරයො ඇවිත් බලලා යයි....
    3.gif

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මට ඒ ගැන හාංකවිසියක් නැතුව ගියානේ....
    උඹ ලංකාවෙ නෑනේ....:(

    දුක තමා කොලුවෝ....
    ඒ උනාට උබ වෙසක් කූඩුවක් හදලා එල්ලපන්...
    ඉතාලි කාරයො ඇවිත් බලලා යයි....
    3.gif

    .

    කෝ බන් කොසා , බණ අහනවද දන්නෙ නෑ . හැබැයි ඌ බණ ඇහුවොත් කියයි " මම අහන්නෙ දැන් කාලෙ බණ නෙමෙයි , ඉස්සර කියපුවා. Old is Gold " කියලා
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කෝ බන් කොසා , බණ අහනවද දන්නෙ නෑ . හැබැයි ඌ බණ ඇහුවොත් කියයි " මම අහන්නෙ දැන් කාලෙ බණ නෙමෙයි , ඉස්සර කියපුවා. Old is Gold " කියලා

    ඌ ලොවෙත් නැති ෆිල්ම්ස් බල බල ඇති...:lol:
    ඊටපස්සෙ මෙතන ඇවිත් මෙලෝ එකෙක්ට කියන්න බැරි ස්ක්‍රීන්ෂොට්ස් දායි.....:frown:

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඌ ලොවෙත් නැති ෆිල්ම්ස් බල බල ඇති...:lol:
    ඊටපස්සෙ මෙතන ඇවිත් මෙලෝ එකෙක්ට කියන්න බැරි ස්ක්‍රීන්ෂොට්ස් දායි.....:frown:

    .

    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ ලොවෙත් නැති ෆිල්ම්ස් බල බල ඇති...:lol:
    ඊටපස්සෙ මෙතන ඇවිත් මෙලෝ එකෙක්ට කියන්න බැරි ස්ක්‍රීන්ෂොට්ස් දායි.....:frown:

    .
    :lol: