අම්මෝ කාලෙකින් එළකිරිය පැත්තේ ආවේ... ඔන්න අද ඉඳන් මම එළකිරි වැඩක් පටන් ගන්නයි යන්නේ
ඔයාලට මම අද ඉඳන් ඔයාලට MU, HF, FS, RS, OR, FileSonic අකවුන්ට් Premium Cookiz දෙන්න කල්පනා කළා..
හැබැයි ඉතිං එක දෙයක් ඉල්ලන්න තියෙනවා.. මම ඔයාලට දෙන කුකිස් වල පාස්වර්ඩ්ස් මාරු කරන්න යන්න එපා.. එහෙම මාරු කලොත් එක එවලෙම Deactive වෙනවා. අත්දැකිමෙන් කියන්නේ
ඉතිං කවුරුත් ඒ වගේ වැඩ කරන්න යන්න එපා...
ඉතිං මට කුකිස් හම්බුන ගමන් ඔයාලට ඒවා දෙන්න හිතාගෙන ඉන්නේ...
ඉතිං මේකට හැමදාම ඇවිල්ලා බලන්න - කුකිස් තියෙන්න පුලුවන්
අනිත් කාරණය ඔයාලා ගාවත් ඒ වගේ වැඩ කරන කුකිස් තියෙනවානම් මෙතන දාන්න
එහෙනම් කැමති අය ++රෙප් දෙන්න. අපි ගිහින් එන්නම්

mama hoyala hambunoth dennam macho