Free • Premium Cookiez - No Waiting • Free

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අම්මෝ කාලෙකින් එළකිරිය පැත්තේ ආවේ... ඔන්න අද ඉඳන් මම එළකිරි වැඩක් පටන් ගන්නයි යන්නේ :yes:

    ඔයාලට මම අද ඉඳන් ඔයාලට MU, HF, FS, RS, OR, FileSonic අකවුන්ට් Premium Cookiz දෙන්න කල්පනා කළා.. :yes:

    හැබැයි ඉතිං එක දෙයක් ඉල්ලන්න තියෙනවා.. මම ඔයාලට දෙන කුකිස් වල පාස්වර්ඩ්ස් මාරු කරන්න යන්න එපා.. එහෙම මාරු කලොත් එක එවලෙම Deactive වෙනවා. අත්දැකිමෙන් කියන්නේ :(

    ඉතිං කවුරුත් ඒ වගේ වැඩ කරන්න යන්න එපා...

    ඉතිං මට කුකිස් හම්බුන ගමන් ඔයාලට ඒවා දෙන්න හිතාගෙන ඉන්නේ... :)

    ඉතිං මේකට හැමදාම ඇවිල්ලා බලන්න - කුකිස් තියෙන්න පුලුවන්


    අනිත් කාරණය ඔයාලා ගාවත් ඒ වගේ වැඩ කරන කුකිස් තියෙනවානම් මෙතන දාන්න :)

    එහෙනම් කැමති අය ++රෙප් දෙන්න. අපි ගිහින් එන්නම් :D

    COOKIE.gif
     
    • Like
    Reactions: coolzap and DJnet

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    Filesonic premium cookies
    ---------------------------------------------------------
    nubcoq5cb72qov9cdrfvk2jt92
    884919u92ujhci5nm4q41rags3
    tg0g9a6dqrmithui162eid5ha2
     

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    Filesonic premium cookies
    ---------------------------------------------------------
    nubcoq5cb72qov9cdrfvk2jt92
    884919u92ujhci5nm4q41rags3
    tg0g9a6dqrmithui162eid5ha2

    machan me cookie walin monawada karanne mewain wadak ganna widiya kiyapanko ? mata poddak therenawa madi :(
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Hotfile Premium Cookies

    * 80ad7ecd151f9ca91ee5743fed908155729f48c2d8314d9815c4194deaa9431e
    * 00014c87b6fc07236b24a32f176d814d79704b41cd61e9fdf1077c84cb5e4674

    මතකයිනේ කළින් කිව්ව එක, මේවා වලට පාස්වර්ඩ් නම් මාරු කරන්න එපා.. එක කෙළින්ම අකවුන්ට් එක ලොක් කරනවා.. ඊට පස්සේ ඔයාලටත්, අපිටත් නැ...
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    machan me cookie walin monawada karanne mewain wadak ganna widiya kiyapanko ? mata poddak therenawa madi :(

    ඔය කුකිස් වලින් මචං, අපි හිතමු හොට්ෆයිල් වල කුකි එකක් කියලා. ඒක යොදාගෙන අපිට හොට්ෆයිල් වලින් ඇටි හැලෙන්න බාන්න පුලුවන්... Waiting Time එහෙමත් නැ.. පට්ටම ස්පිඩ් එකෙන් බාන්න පුලුවන් :yes: