Elakiri Wesak Wallpaper Competition 2011

more>>

Banned
Mar 13, 2011
74
9
0
Breaking-News.jpg

මෙම තරනගයේ සත් ගුණවත් විනිසුරුවෙක් fake ID එකකින් ඇවිත්
hate පෝස්ට්ස් දමා අසුවී චාටර් වී ඇත.
වැඩි විස්තර මෙම ත්රෙඅඩ් එකේ බලන්න:

http://www.elakiri.com/forum/showthread.php?t=1127740

සෝම හාමුදුරුවන්ට පවා පහත වචන වලින් බැනපු කෙනෙක් වෙසක්
තරඟයට විනිසුරු
වීම අනිත් බෞද්දයන්ට කරන නින්දාවකි.

This is the fake, check post for original
ex3ei.jpg

Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93

මටයි බැන්නේ කලින්. :lol:
 
more>>

Banned
Mar 13, 2011
74
9
0
thanks ඔයාගේ image එකට එයාම දැන් මාතර කිඹුලා කියලා ID එකකින් ඇවිල්ල ඉන්නවා වගේ.
දැන් අර screenshots ගහන එක්කෙනා කෝ? :rofl:

කුජීතයි organizers of this competition should rip him of the judges panel...:confused:
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
කුජීතයි organizers of this competition should rip him of the judges panel...:confused:

මම ආයි ඔය ආගම් ප්‍රශ්ණ වලට යන්නේ නැහැ. :yes:
ඕක විකාරයක් වගේ දැන්. :lol:
stupid tags ruined my nick name.
 
more>>

Banned
Mar 13, 2011
74
9
0
මම ආයි ඔය ආගම් ප්‍රශ්ණ වලට යන්නේ නැහැ. :yes:
ඕක විකාරයක් වගේ දැන්. :lol:
stupid tags ruined my nick name.

probably work of haters with fake id's. need them removed from EK :yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Breaking-News.jpg

මෙම තරනගයේ සත් ගුණවත් විනිසුරුවෙක් fake ID එකකින් ඇවිත්
hate පෝස්ට්ස් දමා අසුවී චාටර් වී ඇත.
වැඩි විස්තර මෙම ත්රෙඅඩ් එකේ බලන්න:

http://www.elakiri.com/forum/showthread.php?t=1127740

සෝම හාමුදුරුවන්ට පවා පහත වචන වලින් බැනපු කෙනෙක් වෙසක්
තරඟයට විනිසුරු
වීම අනිත් බෞද්දයන්ට කරන නින්දාවකි.

This is the fake, check post for original
ex3ei.jpg

ඉතිං අපිට පාන්ද...:lol:
 
more>>

Banned
Mar 13, 2011
74
9
0
ඉතිං අපිට පාන්ද...:lol:

උමබට පාන් ද බනිස් ද දන්නේ නැහැ..එත් බුද්දාගමට පලු යන්න බැන්න එකෙක් වෙසක් තරඟ judge කරන්න දාල නියම බෞද්දයන්ව නොන්ඩි කරපු එකනම් අන්තිම ජරා වැඩේ..මේකද භෞතිකවාදියෝ කරන්නේ?
ලොල්
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

උමබට පාන් ද බනිස් ද දන්නේ නැහැ..එත් බුද්දාගමට පලු යන්න බැන්න එකෙක් වෙසක් තරඟ judge කරන්න දාල නියම බෞද්දයන්ව නොන්ඩි කරපු එකනම් අන්තිම ජරා වැඩේ..මේකද භෞතිකවාදියෝ කරන්නේ?
ලොල්

ඌ කරලා තියෙන්නෙ බෞද්ධ පිරිස් අතර තියෙන ඇතැම් මතයන් අභියෝගයට ලක්කරන එක...ඒක වෙනයි...
උගේ භාෂා ශෛලය කොහොමත් සැරයි...ඒක වෙනම කතාවක්
 
more>>

Banned
Mar 13, 2011
74
9
0
ඌ කරලා තියෙන්නෙ බෞද්ධ පිරිස් අතර තියෙන ඇතැම් මතයන් අභියෝගයට ලක්කරන එක...ඒක වෙනයි...
උගේ භාෂා ශෛලය කොහොමත් සැරයි...ඒක වෙනම කතාවක්

මචන් මේකේ judge කෙනෙක් fake id එකෙන් ඇවිත් අනිත් බෞද්දයන්ට කුණුහරපෙන් බැනල මට්ටු.http://www.elakiri.com/forum/showthread.php?t=1127740

දැන් එයට මේක judge කරන්න බැහැ, replacement හොයනවා