Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් රුපවාහිනියේ යන වැඩසටහන Stereo technology එකෙන් යන්නේ.
    පොඩ්ඩක් අහපල්ලා.
    මාර quality බන්.
    ඇයි මුන්ට බැරි හැම එකක්ම මෙහම කරන්න.
    At least සංගීත වැඩසටහන්වත්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සමහර music programmes stereo වලින් යනවා නේද?:yes:

    :no::no::no:
    මට කාලෙකින් සෙට් උනේ.
    වෙනදට රිදී රැයක් STEREO යන්නේ එත් මේපාර එකත් MONO
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ITN එකේ ස්ටීරීයො පැත්තෙ ඇඩ්මින් මහින්ද අබේසුන්දර බව ප්‍රසිද්ද වෙබ් අඩවියක් පවසයි:cool::cool:

    තවද රූපවාහිනිය හා වල දේශපාලන පැති ගැනීමෙන් ප්‍රෙක්ශකයා එපා කරවයි:yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    balahan ban ape peo tv redda weda karanne nane..waiting for signal kiyala watila thiyenawa iye indanma :growl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ITN එකේ ස්ටීරීයො පැත්තෙ ඇඩ්මින් මහින්ද අබේසුන්දර බව ප්‍රසිද්ද වෙබ් අඩවියක් පවසයි:cool::cool:

    තවද රූපවාහිනිය හා වල දේශපාලන පැති ගැනීමෙන් ප්‍රෙක්ශකයා එපා කරවයි:yes::yes:

    ඇඩෙනවා
    ඒ පාර මිනිහ මඩ නෑම අත් හැරලා Engineering වලට බැහැලද

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif