මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kap.gif
     

    harsha.perera

    Well-known member
  • අද පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කම් මුලින්ම පාවිච්චි උනේ ඉන්දියාවෙ. ඕක බ්‍රාහ්මීය අක්ශර වල විකාශනයක් හින්දු කියලා යෙදුවෙ ඉන්දීය උප මහාද්වීපික ආරම්භය හගවන්න මිසක් හින්දු ආගම නිසා හින්ද නෙමේ. පස්සෙ වෙළදාමේ ආව අරාබි වෙළෙන්දො ඒවා කොපි කර අරාබියට ගෙනගොස් පාවිච්චි කළා. රෝම ඉලක්කම තමා ඔය කියන ක්‍රිස්තියානුවන්ගෙ ඉලක්කම් ක්‍රමය. නමුත් ඒක අද පාවිච්චියක් නෑ. ඉතින් රෙද්දක් ඇදගෙනද කියන්නෙ ඕක ක්‍රිස්තියානුවන්ගෙ කියලා (පස්සෙ එඩිට් කළාට හරියන්නෙ නෑ) ඉතිහාසය දන්නෙ නැත්තම් ඉගෙනගෙන එන්න නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :baffled:

    මෙතන හින්දු අරාබි ඉලක්කම් වලට වඩා දෙයක් කියලා තියනවා. බොරුවට පොඩි දෙයක් අල්ලගෙන ඒක පස්සෙ යනවා. අදාල දේ ගැන විතරක් කතාකරපන්.
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ජේසුස් වහන්සේ කියන්නේ ඉශ්ශාරායාලයේ හිටපු උන්මත්තකයෙක් විතරයි.
    රාජ්‍ය ද්‍රෝහියෙක් වගේම හොද පල් හොරෙක් මේ වැරැධි සමුධායට වැරැදී කරුවෙක් වී පෝරකේට ගිය තවත් එක හිර කාරයෙක් විතරයි . පුලුවන්නම් නැහැ කියලා ඔප්පු කරන්න .

    තමන් විදුරු ගෙවල් වල ඉද ගෙන අනුන්ට ගල් ගැහුවම තුවලා වෙන්නේ තමන්ට ම තමයි.:lol::lol::lol::lol:

    එතකොට මචන් ළමයෙක් ඉන්න ගෑණියෙක්ව දාලා යන්නෙ මොන වගේ එකෙක්ද?:lol::lol:

    උඹලා මචන් අපේ වැරදි හංගන් අනිත් උන්ට මඩ ගහන්න යන්නෙ:)
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    එලකිරි logo එක ගැන බැනලා ලියල තිබ්බ ත්‍රෙඩ් එක හැරෙන තැපෑලෙන් වහලා තිබ්බා.

    මේ ආගම් වලට බලු විදියට අපහාස කරන ත්‍රෙඩ් එක වහන්න බැරි මොකද හැබෑවටම. :no::no::no::no:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ජේසුස් වහන්සේ කියන්නේ ඉශ්ශාරායාලයේ හිටපු උන්මත්තකයෙක් විතරයි.
    රාජ්‍ය ද්‍රෝහියෙක් වගේම හොද පල් හොරෙක් මේ වැරැධි සමුධායට වැරැදී කරුවෙක් වී පෝරකේට ගිය තවත් එක හිර කාරයෙක් විතරයි . පුලුවන්නම් නැහැ කියලා ඔප්පු කරන්න .

    තමන් විදුරු ගෙවල් වල ඉද ගෙන අනුන්ට ගල් ගැහුවම තුවලා වෙන්නේ තමන්ට ම තමයි.:lol::lol::lol::lol:

    :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.