එතකොට මචන් ළමයෙක් ඉන්න ගෑණියෙක්ව දාලා යන්නෙ මොන වගේ එකෙක්ද?
සියලු ලෝ සතුන්ගේ යහපත පිනිස ගිහිගෙයි හැර ගිහින් ඇවිල්ල තමන්ගෙ ලමයට ධර්මය කියල දුන්න කියල අහල නැද්ද ? නොදන්න මගුල් කියවන්න එපා බන්. අපේ කටවල් අවුස්සගෙන අන්තිමට කනවෝ ගාල දගලන්න හදන්න එපා
එතකොට මචන් ළමයෙක් ඉන්න ගෑණියෙක්ව දාලා යන්නෙ මොන වගේ එකෙක්ද?
මාව banned කරන්නේ නැත්නම් tin tinඑලකිරි logo එක ගැන බැනලා ලියල තිබ්බ ත්රෙඩ් එක හැරෙන තැපෑලෙන් වහලා තිබ්බා.
මේ ආගම් වලට බලු විදියට අපහාස කරන ත්රෙඩ් එක වහන්න බැරි මොකද හැබෑවටම.![]()
මචංලා, මේ ප්රෝතීන් කියන කෙනා බොදුනුවන් ට විතරයි මෙහෙම මඩ ගහන්නේ........මම මේකෙදිම පෙන්නන්නම් මෙයා අනිත් ආගම් දර්ශන වලට මඩ ගහනවද කියලා.....මොකද මම මේ ලොග් වෙලා ඉන්නේ මගේ මැෂින් එකෙන් නෙවෙයි. මං ගාව තියනවා මෙයා ගේ ත්රෙඩ්, පෝසට් කෙ ඔප්පු කරන්න.....මෙයා මොන ප්රශ්නෙදිත් ඉස්සේල්ල මඩපාර බොදුනුවන්ට විසිකරල තමයි වැඩ අල්ලන්නේ.....ඒ වගේම බෞද්ධයන්ට වෙන කවුරුහරි මඩ ගහනවද මෙයා තමයි කලින් ම ඒක අනුමත කරන්නේ......නිදර්ශන මෙන්න..මේක ටිකක් පහලට කියව ගෙන යන්න
මෙන්න වලියක් එන්න බේරමු
මෙයා කාටද පශ්චාත් භාගය පිරිනමන්නේ කියල තේරුම් ගන්න මේක බලලා.....මේකෙ 3 වෙනි පිටුව.....
කතාව_ඇත්ත_නේද??
තව තියෙනවා ඉඩ ලැබුණු ගමන්ම දාන්නම්........මෙයා මොන විදියේ කෙනෙක්ද කියලා එතකොට තේරුම් ගන්න ලැබෙයි......!!!!
නමුත් ක්රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට.


). 
නෑ නෑ මූ වල් කියලා දන්නවා. කීයටවත් ඒකනම් දෙන්නෑ![]()


හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.උඹලගෙ ඔය වලිය නවත්ත ගනින් බන් උඹලා කරන්නෙ Protheanකියන පිස්සු බැල්ලිට ඕන කරල තියෙන දේමයි.හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.

මුන් ඒක තේරුම් ගන්නේ නෑඋඹලගෙ ඔය වලිය නවත්ත ගනින් බන් උඹලා කරන්නෙ Protheanකියන පිස්සු බැල්ලිට ඕන කරල තියෙන දේමයි.හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.


සියලු ලෝ සතුන්ගේ යහපත පිනිස ගිහිගෙයි හැර ගිහින් ඇවිල්ල තමන්ගෙ ලමයට ධර්මය කියල දුන්න කියල අහල නැද්ද ? නොදන්න මගුල් කියවන්න එපා බන්. අපේ කටවල් අවුස්සගෙන අන්තිමට කනවෝ ගාල දගලන්න හදන්න එපා


palayan wesige puth yanta,,, mama nattam ada thoth ne,,ammawa mathak kala kiyapanඑකෙන්ම දරුවා දීලා සිද්දාර්ත පැනලා ගියා හොර ගෑ** බලන්න![]()


අද අපේ අවසාන දවස වේවිද?![]()
අයියෝ සල්ලිප්රොතියන් ට එන්න කියමු ගලක් කපන්න![]()

උඹ ඔය කියන්නෙ කවුරු ගැනද? මම මේ කියන්නෙ එහා ගෙදර සිරිපාල ගැන..![]()

අවසානය ලං වෙලා මචන් මට..මූ හිනා වෙනවා වැඩියි![]()
අද අපේ අවසාන දවස වේවිද?![]()

තාම ඒකට කාලේ නෙමෙයි