මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
එතකොට මචන් ළමයෙක් ඉන්න ගෑණියෙක්ව දාලා යන්නෙ මොන වගේ එකෙක්ද?:lol::lol:


සියලු ලෝ සතුන්ගේ යහපත පිනිස ගිහිගෙයි හැර ගිහින් ඇවිල්ල තමන්ගෙ ලමයට ධර්මය කියල දුන්න කියල අහල නැද්ද ? නොදන්න මගුල් කියවන්න එපා බන්. අපේ කටවල් අවුස්සගෙන අන්තිමට කනවෝ ගාල දගලන්න හදන්න එපා
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එලකිරි logo එක ගැන බැනලා ලියල තිබ්බ ත්‍රෙඩ් එක හැරෙන තැපෑලෙන් වහලා තිබ්බා.

    මේ ආගම් වලට බලු විදියට අපහාස කරන ත්‍රෙඩ් එක වහන්න බැරි මොකද හැබෑවටම. :no::no::no::no:
    මාව banned කරන්නේ නැත්නම් tin tin
    මහතාට කියන්ඩ දෙයක් තියෙනවා...
    laugh.gif
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචංලා, මේ ප්‍රෝතීන් කියන කෙනා බොදුනුවන් ට විතරයි මෙහෙම මඩ ගහන්නේ........මම මේකෙදිම පෙන්නන්නම් මෙයා අනිත් ආගම් දර්ශන වලට මඩ ගහනවද කියලා.....මොකද මම මේ ලොග් වෙලා ඉන්නේ මගේ මැෂින් එකෙන් නෙවෙයි. මං ගාව තියනවා මෙයා ගේ ත්‍රෙඩ්, පෝසට් කෙ ඔප්පු කරන්න.....මෙයා මොන ප්‍රශ්නෙදිත් ඉස්සේල්ල මඩපාර බොදුනුවන්ට විසිකරල තමයි වැඩ අල්ලන්නේ.....ඒ වගේම බෞද්ධයන්ට වෙන කවුරුහරි මඩ ගහනවද මෙයා තමයි කලින් ම ඒක අනුමත කරන්නේ......නිදර්ශන මෙන්න..මේක ටිකක් පහලට කියව ගෙන යන්න
    මෙන්න වලියක් එන්න බේරමු
    මෙයා කාටද පශ්චාත් භාගය පිරිනමන්නේ කියල තේරුම් ගන්න මේක බලලා.....මේකෙ 3 වෙනි පිටුව.....
    කතාව_ඇත්ත_නේද??
    තව තියෙනවා ඉඩ ලැබුණු ගමන්ම දාන්නම්........මෙයා මොන විදියේ කෙනෙක්ද කියලා එතකොට තේරුම් ගන්න ලැබෙයි......!!!!

    මූ කුරුස කාරයෙක් කියල දැනං හිටියෙ නෑ මචං... මං මුගේ අනික් ත්‍රෙඩ්ස් කියවල නැහැ.

    නමුත් ක්‍රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට.

    මේ තියෙන්නෙ සියවසේ විහිළු. :lol:

    ක්‍රිස්තියානිය ලංකාවේ ස්ථාපිත කලේ මිනීමරු පරංගි සිංහල කිරි දරුවන් අම්මල ඉදිරියේ උඩ දාලා කඩු පහළින් අල්ලල..:growl:

    මේ වගේ තුච්ජ නින්දිත විදිහට ගෙනාපු ආගමකට කියනව නිදහස්, විවෘත ආගමක් කියල. ක්‍රිස්තියානිය වෙනුවෙන් තරම් මිනී මරල නැතුව ඇති වෙන කිසිම ආගමක.

    මායාකාරියන් කියල බොරු චෝදනා කරල මරපු කාන්තාවන් ගණන කියන්න කවුරුවත් දන්නේ නැහැ. අර පාප් වහන්සේ කියන කෙනාටත් අන්තිමට ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න උනා. (හරියට සමාව ඉල්ලුවහම පවු හේදෙනවා වගේ :lol:).

    ඒක හරියට "ජෝන් ඔෆ් ආර්ක්" කියන වීර ප්‍රංශ කාන්තාව මරල දාපු හැටි වගේ වැඩක්. මුලින් මායාකාරියක් කියල ගිනිතියල මරල පසුව සාන්තුවරියක් කළා.. එතකොට හරිනේ..
    :lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹලගෙ ඔය වලිය නවත්ත ගනින් බන් උඹලා කරන්නෙ Protheanකියන පිස්සු බැල්ලිට ඕන කරල තියෙන දේමයි.:angry::angry: හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹලගෙ ඔය වලිය නවත්ත ගනින් බන් උඹලා කරන්නෙ Protheanකියන පිස්සු බැල්ලිට ඕන කරල තියෙන දේමයි.:angry::angry: හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.
    :yes::yes: මුන් ඒක තේරුම් ගන්නේ නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලගෙ ඔය වලිය නවත්ත ගනින් බන් උඹලා කරන්නෙ Protheanකියන පිස්සු බැල්ලිට ඕන කරල තියෙන දේමයි.:angry::angry: හැමෝවම කොටවන එක තමයි ඒ මානසික අසහනකාරිගෙ එකම බලපොරොත්තුව.

    මමත් හිතනවා මේක ඇත්ත කියලා.......මට පේන්නේ එළකිරි එකට කෙළවන්න වෙන competitor site එකකින් එවලද කොහෙද?:yes::yes:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    සියලු ලෝ සතුන්ගේ යහපත පිනිස ගිහිගෙයි හැර ගිහින් ඇවිල්ල තමන්ගෙ ලමයට ධර්මය කියල දුන්න කියල අහල නැද්ද ? නොදන්න මගුල් කියවන්න එපා බන්. අපේ කටවල් අවුස්සගෙන අන්තිමට කනවෝ ගාල දගලන්න හදන්න එපා

    උඹ ඔය කියන්නෙ කවුරු ගැනද? මම මේ කියන්නෙ එහා ගෙදර සිරිපාල ගැන.. :lol::lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    එකෙන්ම දරුවා දීලා සිද්දාර්ත පැනලා ගියා හොර ගෑ** බලන්න :yes::yes:
    palayan wesige puth yanta,,, mama nattam ada thoth ne,,ammawa mathak kala kiyapan :yes::yes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අද අපේ අවසාන දවස වේවිද?
    laugh.gif

    බුදු හාමුදුරුවො දේශනා කලේ දුක. දුකට හේතුව සහ දුක නැති කිරීමේ මාර්ගය හොයන්න කියල. මෙතන වෙන්නෙ අපේ ත්‍රෙඩ් එක දාපු නෝන ක්‍රිස්තියානි බෞද්ධ අය මරාගන්න ත්‍රෙඩ් එක දානව. ඊට පස්සෙ ටැග් දානව ආගම් දෙකේම නායකයන්ට කුනු හරුපෙන් බැනල. ඊට පස්සෙ ඕෆ් ලයින් ගිහින් කට්ටිය මරාගන්න හැටි බලල හිනා වෙනව. අපේ අය බෑන් වෙනව. ත්‍රෙඩ් මැකෙනව :lol: අයියෝ සල්ලි
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹ ඔය කියන්නෙ කවුරු ගැනද? මම මේ කියන්නෙ එහා ගෙදර සිරිපාල ගැන.. :lol::lol:

    මම කියන්නෙ සිරිපාලගෙ පුතා ගැන. ලී දෙකකට ඇන ගහල දරට අරන් ගිය එකෙක් ගැන :lol:
     
    Status
    Not open for further replies.