මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අයියෝ සල්ලි.........කට්ට කැඩෙනව ෂුවර්.........!!!!
    :lol::lol:
    A.gif
    Y.gif
    Y.gif
    O.gif
    Space.png
    S.gif
    A.gif
    L.gif
    L.gif
    I.gif
    Space.png
    K.gif
    A.gif
    T.gif
    T.gif
    A.gif
    Space.png
    K.gif
    A.gif
    D.gif
    U.gif
    N.gif
    O.gif
    T.gif
    H.gif
    _cont.gif
    _cont.gif

    :lol::lol::lol::lol::lol::lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මොකද්ද බං සහන් මේ උඹ කරන්නෙ?

    මේක ආයිත් අවුස්සන්න එපා :no::no:

    තරහ අරන් වැඩ කලාම ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නෙ

    ඔය දාපු පින්තූර අයින් කරපන් බං
     
    May 17, 2011
    4
    0
    0
    Prothean ayeth maru wela kattiyawa awussala.shanikaDjs nam meeta kalinuth buddahagamta sambanda dewal walata apahasa karala thiyenwa dakka.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කළු මල්ලී;10154251 said:

    මේ උඹේ අම්මද බන්?
    එත් ඇයි ඒක අහන්න Fake එකෙන් අවේ?
    නැහැ බන් අපේ අම්ම උබලගේ ආගමේ නෙවේ..
    මම හිතන්නේ උබලගේ අම්ම...
    laugh.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොකද්ද බං සහන් මේ උඹ කරන්නෙ?

    මේක ආයිත් අවුස්සන්න එපා :no::no:

    තරහ අරන් වැඩ කලාම ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නෙ

    ඔය දාපු පින්තූර අයින් කරපන් බං

    මචන් tom මම කලින් Thread එකක දාපු එකක් මචන් ඒ.
    ඒක දැන් මෙතනට ගත්තේ මම නෙවේ.ඒ වගේම මම ඒක
    දැම්මේ මචන් මෙතන ඉන්න කීප දෙනෙක්ට රිදවන්න.
    මොකද තමන්ට රිදෙනකම් ඒ අයට දැනෙන්නේ නැහැ..
    කරුණාකරලා ඒක තේරුම් ගනින් මචන්..
    මම අපහස කරන්න නෙවේ දැම්මේ..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙතන මට මෙහෙම හැසිරෙන්න උනේ හැමෝම
    කතා කරන්නේ තමන්ගේ ආගමට ගහද්දි විතරයි.
    මෙතන ඉන්න කිසිම කෙනෙක් අනික් කෙනාගේ ආගමට
    නිග්‍රහ කරද්දී ඒක වෙනුවෙන් කතා කාලේ නැහැ.
    කිසිම කෙනෙක් කතා කරේ නැහැ.
    හැමෝම කතා කරන්නේ තමන්ට රිදෙද්දී විතරයි..
    අන්න ඒක පෙන්නන්නයි මම මේ pic දැම්මේ. ඒ ඇර
    අපහස කරන්න නෙවේ කාටවත්
    මොකද සමහරුන්ට තේරෙන්නේ කෙවිටෙන් ගහල
    ජහ් ජහ් කිව්වම විතරයි.
    දැන් බලන්න ඒ වගේ අය කී දෙනෙක්ට තේරුනාද
    මෙතන ඉන්න ?
    දැන් කියනවා අනේ නිග්‍රහ කරන්න එපාලු.ඇයි ඒ ?
    තමන්ට රිදුන නිසා.
    මෙතන ඉන්න ඔක්කොම නාමික අය හැම අගමේම.
    අන්න ඒක පෙන්නන්න්නයි මම මේ දේ කළේ..
    මට banapuඑකට කිසිම තරහක් නැහැ, එහෙම හරි
    මට කියන්න ඕන දේ කිව්වට ස්තූති..
    ඒ වගේම තේරුම් ගන්න මම මෙහෙම කාලේ ඇයි කියලත්..
     
    Status
    Not open for further replies.