තෝත් ඉන්නවද?ඇයි යකෝ තොටවත් පොඩ්ඩක් කියන්න බැරි උනාද අර ගැනිගේ හැටි?
මචන් tom මම කලින් Thread එකක දාපු එකක් මචන් ඒ.
ඒක දැන් මෙතනට ගත්තේ මම නෙවේ.ඒ වගේම මම ඒක
දැම්මේ මචන් මෙතන ඉන්න කීප දෙනෙක්ට රිදවන්න.
මොකද තමන්ට රිදෙනකම් ඒ අයට දැනෙන්නේ නැහැ..
කරුණාකරලා ඒක තේරුම් ගනින් මචන්..
මම අපහස කරන්න නෙවේ දැම්මේ..
කිව්වට අහන්නේ නෑතෝත් ඉන්නවද?ඇයි යකෝ තොටවත් පොඩ්ඩක් කියන්න බැරි උනාද අර ගැනිගේ හැටි?
ප්‍රෝතියන්ගේ අරමුණ ඕක තමා.
මේ ආගම් දෙක කොටවන එක![]()


කිව්වට අහන්නේ නෑ
තව ගොඩාක් සැරයක් කිව්වා බන්![]()
මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,
මචන් මම උබට ගොඩක් ගව්රව කරනවා ඒක නම් නැති වෙන්නේ නැහැ,ඔතන දෙවෙනි පින්තූරෙ මේ ත්‍රෙඩ් එකට දාල තියෙන්නෙ උඹනෙ.
ඒ පින්තූරෙන් ආගමකට අපහාසයක් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?
එක්කෙනෙක් ට දෙන්නෙක්ට රිද්දන්න මුලු ආගමකටම ගරහන එක හරිද?
නැවතිච්ච රණ්ඩුවක් නිරපරාදෙ ආයිත් අවුස්සලානේ තියෙන්නෙ.
අනිත් එක උන්ට රිදුනද නැද්ද කියන එක අපිට පාංද? දැන් වෙන්නෙ උන් බුද්ධාගමට නිග්‍රහ වෙන පින්තූර දාන එක විතරයි. දැන්ටම අර කලු මල්ලි කියල එකෙක් පටන් අරන් තියෙන්නෙ.
උඹේ ප්‍රතිපත්තිය ආගම් වලට නින්දා කරන එක වැරදී කියන එක නම් ඒ ස්ථාවරේ ඉඳපන්. අනිත් උන් හැසිරෙන විදියෙන් උඹේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න දෙන්න එපා.
meka hariyanne nahe prothean ge hora account set ekama ban kara nam hari wade.




ඔව් මචන්. ඒකිගේ අරමුණත් ඒකයිදැන් ඉතින් ප්‍රෝතියන් හොදට ආතල් ගන්නවා ඇති මේක බල බල...මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,
![]()
අපි දෙන්නා එයාට අරව කරමුද?දැන් ඉතින් ප්‍රෝටීන් හොදට ආතල් ගන්නවා ඇති මේක බල බල...මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,
![]()

ඔව් මචන්. ඒකිගේ අරමුණත් ඒකයි
අපි දෙන්නා එයාට අරව කරමුද?![]()


මොනවද?අපි දෙන්නා එයාට අරව කරමුද?![]()
ඊඊඊඊඊඊඊඊක්ක්ක්ක්කාකාකාකාකාකාකාකාකා.........................!!!!!!!
ග්‍රෙනේඩ් එකක පින් එකත් ගලවල තියං ඉන්නේ ........Suicide Mission එකක්.....!!!




ඕවා මොනවද? මිනිස්සුන්ගේ දුප්පත් කමින් ප්‍රයෝජන අරගෙනඅඩෝ එකත් මහා පවක් බං.පොදක් හිතපන්කෝ දෙපිරිසක් කොටවල මිනිස්සුන්ගේ හිත් රිද්දලා ගන්න ආතල් එක මොකද්ද කියලා?පවු බං ඒ කෙල්ල මට කියන්න තියෙන්නේ එච්චරයි...
මොනවද?
ඊඊඊඊඊඊඊඊක්ක්ක්ක්කාකාකාකාකාකාකාකාකා.........................!!!!!!!
ග්‍රෙනේඩ් එකක පින් එකත් ගලවල තියං ඉන්නේ ........Suicide Mission එකක්.....!!!
