මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

PitiAppuwa

Member
May 9, 2010
69
4
0
billboard-sexy-joseph-mary-300x225.jpg
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මචන් tom මම කලින් Thread එකක දාපු එකක් මචන් ඒ.
ඒක දැන් මෙතනට ගත්තේ මම නෙවේ.ඒ වගේම මම ඒක
දැම්මේ මචන් මෙතන ඉන්න කීප දෙනෙක්ට රිදවන්න.
මොකද තමන්ට රිදෙනකම් ඒ අයට දැනෙන්නේ නැහැ..
කරුණාකරලා ඒක තේරුම් ගනින් මචන්..
මම අපහස කරන්න නෙවේ දැම්මේ..

ඔතන දෙවෙනි පින්තූරෙ මේ ත්‍රෙඩ් එකට දාල තියෙන්නෙ උඹනෙ.

ඒ පින්තූරෙන් ආගමකට අපහාසයක් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?

එක්කෙනෙක් ට දෙන්නෙක්ට රිද්දන්න මුලු ආගමකටම ගරහන එක හරිද?

නැවතිච්ච රණ්ඩුවක් නිරපරාදෙ ආයිත් අවුස්සලානේ තියෙන්නෙ.

අනිත් එක උන්ට රිදුනද නැද්ද කියන එක අපිට පාංද? දැන් වෙන්නෙ උන් බුද්ධාගමට නිග්‍රහ වෙන පින්තූර දාන එක විතරයි. දැන්ටම අර කලු මල්ලි කියල එකෙක් පටන් අරන් තියෙන්නෙ.

උඹේ ප්‍රතිපත්තිය ආගම් වලට නින්දා කරන එක වැරදී කියන එක නම් ඒ ස්ථාවරේ ඉඳපන්. අනිත් උන් හැසිරෙන විදියෙන් උඹේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න දෙන්න එපා.
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තෝත් ඉන්නවද?ඇයි යකෝ තොටවත් පොඩ්ඩක් කියන්න බැරි උනාද අර ගැනිගේ හැටි?
    කිව්වට අහන්නේ නෑ

    prothean = topology

    දෙන්නම වැඩේට බැහැලා
    එක ID එකකින් පෝස්ට් එක දාලා අනිකෙන් බම්ප් කරනවා
    ලොල් :lol:

    ප්‍රෝතියන්ගේ අරමුණ ඕක තමා.
    මේ ආගම් දෙක කොටවන එක
    :yes::yes:

    තව ගොඩාක් සැරයක් කිව්වා බන්:sorry::sorry:
     
    Mozilla

    Well-known member
  • කිව්වට අහන්නේ නෑ

    තව ගොඩාක් සැරයක් කිව්වා බන්:sorry::sorry:

    දැන් ඉතින් ප්‍රෝටීන් හොදට ආතල් ගන්නවා ඇති මේක බල බල...:frown:මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔතන දෙවෙනි පින්තූරෙ මේ ත්‍රෙඩ් එකට දාල තියෙන්නෙ උඹනෙ.

    ඒ පින්තූරෙන් ආගමකට අපහාසයක් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?

    එක්කෙනෙක් ට දෙන්නෙක්ට රිද්දන්න මුලු ආගමකටම ගරහන එක හරිද?

    නැවතිච්ච රණ්ඩුවක් නිරපරාදෙ ආයිත් අවුස්සලානේ තියෙන්නෙ.

    අනිත් එක උන්ට රිදුනද නැද්ද කියන එක අපිට පාංද? දැන් වෙන්නෙ උන් බුද්ධාගමට නිග්‍රහ වෙන පින්තූර දාන එක විතරයි. දැන්ටම අර කලු මල්ලි කියල එකෙක් පටන් අරන් තියෙන්නෙ.

    උඹේ ප්‍රතිපත්තිය ආගම් වලට නින්දා කරන එක වැරදී කියන එක නම් ඒ ස්ථාවරේ ඉඳපන්. අනිත් උන් හැසිරෙන විදියෙන් උඹේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න දෙන්න එපා.

    මචන් මම උබට ගොඩක් ගව්රව කරනවා ඒක නම් නැති වෙන්නේ නැහැ,
    but මචන් මට එදා හැමෝම බැන්නේ අපේ ආගමේ උන්ට බනිනවා
    කියල නේද මගේ ආගමේ උන් කරන වැරදි පෙන්වල දෙද්දී?
    අන්න ඒ වගේ ඇයි උබලට බැරි උබලගේ එවුන් කරන ඒවට විරුද්දව
    කතා කරන්න.උබ දැන් කළු මල්ලිට බැන්නද ඕව කරන්න එපා කියල?

    අන්න ඒ වගේ උන්ට දනවන්න තමා මම මේ pic දැම්මේ.
    හරක්ට තේරුම් ගන්න මචන්.ජහ් ජහ් කියන්නම වෙනවා..

    මම හිටපු ස්ථාවරේ එහෙමමයි, එත් මේ වෙලාවේ කරන්නේ
    රිදීම ගැන පැහැදිලි කිරීමක්..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැන් ඉතින් ප්‍රෝතියන් හොදට ආතල් ගන්නවා ඇති මේක බල බල...:frown:මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,:yes:
    ඔව් මචන්. ඒකිගේ අරමුණත් ඒකයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් ඉතින් ප්‍රෝටීන් හොදට ආතල් ගන්නවා ඇති මේක බල බල...:frown:මං හිතන්නේ ඒකිට මොකක් හරි මානසික අසහනයක් තියෙනවා බං,:yes:
    අපි දෙන්නා එයාට අරව කරමුද?:D
     
    Mozilla

    Well-known member
  • ඔව් මචන්. ඒකිගේ අරමුණත් ඒකයි

    අඩෝ එකත් මහා පවක් බං.පොදක් හිතපන්කෝ දෙපිරිසක් කොටවල මිනිස්සුන්ගේ හිත් රිද්දලා ගන්න ආතල් එක මොකද්ද කියලා?පවු බං ඒ කෙල්ල මට කියන්න තියෙන්නේ එච්චරයි...

    අපි දෙන්නා එයාට අරව කරමුද?:D

    :eek::eek::sorry: මොනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි දෙන්නා එයාට අරව කරමුද?:D

    ඊඊඊඊඊඊඊඊක්ක්ක්ක්කාකාකාකාකාකාකාකාකා.........................!!!!!!!
    ග්‍රෙනේඩ් එකක පින් එකත් ගලවල තියං ඉන්නේ ........Suicide Mission එකක්.....!!!

    ප.ලි. GS 182 ග්‍රෙනේඩ් එකක් වගේ.......මිටර් 10ක් ඇතුලත මාරාන්තිකයි එහෙනම්....!!!!
     
    Last edited:

    PitiAppuwa

    Member
    May 9, 2010
    69
    4
    0
    ඊඊඊඊඊඊඊඊක්ක්ක්ක්කාකාකාකාකාකාකාකාකා.........................!!!!!!!
    ග්‍රෙනේඩ් එකක පින් එකත් ගලවල තියං ඉන්නේ ........Suicide Mission එකක්.....!!!

    :lol::lol::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අඩෝ එකත් මහා පවක් බං.පොදක් හිතපන්කෝ දෙපිරිසක් කොටවල මිනිස්සුන්ගේ හිත් රිද්දලා ගන්න ආතල් එක මොකද්ද කියලා?පවු බං ඒ කෙල්ල මට කියන්න තියෙන්නේ එච්චරයි...

    :eek::eek::sorry: මොනවද?
    ඕවා මොනවද? මිනිස්සුන්ගේ දුප්පත් කමින් ප්‍රයෝජන අරගෙන
    බුදුන්ගේ පිලිමේ පොළොවේ ගහලා ඒක පාගවලා.
    බලෙන් ආගම පතුරවන අසික්කිතයොත් ඉන්නවානේ

    හිඟෑ කෑවත් උතුම් දහමක් අතහරින මෝඩ මිනිස්සුත් ඉන්නවානේ
     
    Mozilla

    Well-known member
  • ඊඊඊඊඊඊඊඊක්ක්ක්ක්කාකාකාකාකාකාකාකාකා.........................!!!!!!!
    ග්‍රෙනේඩ් එකක පින් එකත් ගලවල තියං ඉන්නේ ........Suicide Mission එකක්.....!!!

    මගේ දත් ටික සුද්ද කරගන්න ඕන මචං....සිරා :dull:
     
    Status
    Not open for further replies.