mara paniyek ne mu.ara diwwe muhude paninnada danne naha
pissu porak
pissu porak

paw bn....uta banala baa...mola lellatama kara unama ohoma thama ...okata kianne........."BAMBE KILE"...kiyala


මට නම් හිතෙන්නේ දෙන්නගෙ පැත්තෙන් දෙන්නම හරි.paw ban u


මට නම් හිතෙන්නේ දෙන්නගෙ පැත්තෙන් දෙන්නම හරි.
1) කොල්ල පිරිමියෙක් නිසා කිසිම බයක් නැතිවම කාටවත් ඩිපෙන්ඩ් නොවෙන කම නිසා ඇති දහිරිය නිසා හමොගෙම ඉස්සරහා අරකෙල්ලට එක පාරටම අරවගේ ජීවිතයේ ඉතාම හොඳින් හිතලා,හොයල බලලා ගන්න ඕන තීරනයක් එකපාරටම පාර පැනලා දෙනෝදාහක් ඉස්සරහ ඇහෙන්න කියලා කැමැත්ත ඉල්ල්ලන්න පුලුවන්.![]()
2) නමුත්.., කෙල්ල.. එයා කොල්ලෙක් වගේ දහිරිය නැහැ මේ වගේ මහා සෙනගක් ඉස්සරහා කොල්ල ලෝකෙටම ඇහෙන්න කෑගහලා කිව්ව කියන පලියටම එයාට කැමති වෙන්න..
පිරිමින්ට වඩා ගැහැණු අය..විශේෂයෙන්ම කසාද බඳින එක ගැන පිරිමින්ටත් වඩා සිය දහස් වාරයක් හොඳට හිතනවා.. ඉතින් එයා අර කොල්ල කියන ටික එහෙම වත් "ඔහ් මයි ගෝඩ් ඕහ් මයි ගෝ කිය කියා අහගෙන හිටිය එකාගය කරන්න ඕනේ.. මොකද ගොඩක් වෙලාවට පිරිමින්ගේ මන්ගල යෝජනා ගැහැණු ගාව දනින් වැටුනා කියන එකම හේතුව මත පිලිගන්නේ නැහැ කම්මුලට ගහනවා හැරෙන්න.
කන්‍යා ඹ්හාවයක් තියෙන කෙනාටයි ඒකෙ බරපතලකම වටිනාකම නම්බුව ගැන තේරෙන්නේ.
එයා ගැන එයාට තීරනයක් ගන්නට වෙලාවක් අවශ්ෂ්‍යයි...![]()
පව්
ඔහොම තමයි ඇත්තටම කලාම කරන්නේ
සතපහකට ගනන් නොගෙන හිටියම පස්සෙන් එනවා
