Kellonta Metharam Nawenna Onada?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හයියෝ............ ලංකාවෙ තත්වය ඔයිට වඩා වෙනස්..
    මහජනයා ඉඳිරියෙ වැඳ වැටිලා කෙල්ලෙක්ගෙන් ආදරේ නොඉල්ලුවට ඔයිට වඩා කට්ටක් කනවා ලංකාවෙ සමහර කොල්ලො කෙල්ලෙක්ගෙන් ආදරේ ලබාගන්න.. සෝචනීයයි.. පව් මේ කොල්ලා.. අන්තිමට චා උනා.. මම හිතන්නෙ මේක වීඩියෝ කරපු එකක්ද කොයිද බං ආතල් එකට..
    Valentine-Kiss-valentine-kiss-heart-smiley-emoticon-000977-medium.gif

     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mu wage ponz lata ohoma wena eka hodai bn.
    gaanut kamati natuwa ati me wage jokers lata who trolls the public
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට නම් හිතෙන්නේ දෙන්නගෙ පැත්තෙන් දෙන්නම හරි.

    1) කොල්ල පිරිමියෙක් නිසා කිසිම බයක් නැතිවම කාටවත් ඩිපෙන්ඩ් නොවෙන කම නිසා ඇති දහිරිය නිසා හමොගෙම ඉස්සරහා අරකෙල්ලට එක පාරටම අරවගේ ජීවිතයේ ඉතාම හොඳින් හිතලා,හොයල බලලා ගන්න ඕන තීරනයක් එකපාරටම පාර පැනලා දෙනෝදාහක් ඉස්සරහ ඇහෙන්න කියලා කැමැත්ත ඉල්ල්ලන්න පුලුවන්.
    :yes::yes:

    2) නමුත්.., කෙල්ල.. එයා කොල්ලෙක් වගේ දහිරිය නැහැ මේ වගේ මහා සෙනගක් ඉස්සරහා කොල්ල ලෝකෙටම ඇහෙන්න කෑගහලා කිව්ව කියන පලියටම එයාට කැමති වෙන්න..

    පිරිමින්ට වඩා ගැහැණු අය..විශේෂයෙන්ම කසාද බඳින එක ගැන පිරිමින්ටත් වඩා සිය දහස් වාරයක් හොඳට හිතනවා.. ඉතින් එයා අර කොල්ල කියන ටික එහෙම වත් "ඔහ් මයි ගෝඩ් ඕහ් මයි ගෝ කිය කියා අහගෙන හිටිය එකාගය කරන්න ඕනේ.. මොකද ගොඩක් වෙලාවට පිරිමින්ගේ මන්ගල යෝජනා ගැහැණු ගාව දනින් වැටුනා කියන එකම හේතුව මත පිලිගන්නේ නැහැ කම්මුලට ගහනවා හැරෙන්න.
    කන්‍යා ඹ්හාවයක් තියෙන කෙනාටයි ඒකෙ බරපතලකම වටිනාකම නම්බුව ගැන තේරෙන්නේ.
    එයා ගැන එයාට තීරනයක් ගන්නට වෙලාවක් අවශ්ෂ්‍යයි... :yes:

    ayi hathwalame eka kiyanne un hambenune meeeta awuruddakata kalin methanama kiyala, mokadda cuo cake kaapu kathawakuth kiyanne