no no GTRZ please dnt do that. Because we have shown hereplease lock this thread admin.

එහෙනම් කට වහන් ආය ෆේක් අයිඩී වලින් ඇවිත් ටෝක් දෙන්නෑ කියලා මෙතන දිවුරල පොරොන්දු වෙයන්.තියෙන ලොකුම ෆොන්ට් එකෙන් දාපන් ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි කියලාහරි ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි . හරි නේ දැන්.?
හරි ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි . හරි නේ දැන්.?
ගහමුද අරුන්ට? 
කසුවා පැත්තකට වෙයන්... ඔය සද්දෙ දාන අය කව්රුත් යථාර්තවාදීව තරගයකට ගේන්න අපිට බැහැ. මොකද එයාලා දන්නවා මෙතන ඕන දෙයක් කියලා සද්ද නැතිව ඉන්නත් පුලුවන් කව්රුත් බලකරලා කරන්න දෙයක් කියන්නැ නෑ කියලා. ඕකට සින්හලෙන් කියන්නේ ප*ය තියාගෙන ඇට දෙකෙන් හු*නවා කියලා.ගොඩක් කාරණා ඇත්ත , දේවාල බුදු දහම සමග ගැබ් වෙන්නේ පොළොන්නරු යුගයේ වූ හින්දු ආක්රමණයත් එක්ක. හින්දු දෙවිවරු පන්සල් වලට එක් වුනාට දර්ශනයට හානියක් වෙලා නෑ තාම , නිවනට මග තෘෂ්ණාව නැතිකිරීම යන කාරණාව එහෙම්ම තියෙනව. අනිත් කාරණාව නිවන් අවබෝධය නැතිකරන්න සල්ලි පාවිච්චි නොකල කියලවත් වාහන වල නොගිය කියලවත් බෑ, ඒකට කාලයක් තිස්සෙ ලොකු ගමනක් යන්න ඕන , ඔයකියන අයට මේ භවයේදී පන්සිල්වත් රැකලා නිවනට එක පිම්මක්වත් තියාගන්න පුලුවන් ,2600 වෙසක් එක වැදගත් මොකද ඒක මේතක් කාලයක් තිබුනු නිසා. මිථ්‍යාව සහ යථාර්ථය කියන එකෙන් ඔයා ඉල්ලක්ක කලේ දේවාල කියන කාරණාවද එහෙම නැත්නම් වෙන එකක්ද කියල පැහැදිලි මදි.
අර කලු මල්ලි කියන ෆේක් එකටයි මම කීවෙ..මං ඔයාගේ පැත්තේගහමුද අරුන්ට?
![]()


තෝ රණ්ඩු අවුස්සලා අනිත් උන්ට මෝඩයෝ කියන්නේ?
මෝඩයෙක් වෙන්න එපා. මෙතන රණ්ඩු දමනේ අඥ්ඥාණ අය. විශේෂයෙන්ම සත්තු රිංගුවම ඔහොම වෙනවා. දැන් මෙතන සංවාදයක් කරන්න බෑ. මෝඩයන්ට දිණුම දීලා එම නිසා මම සංවාදය නිළ වශයෙන් අවසන් කරනවා./![]()
prothean ඔයාට මම මොන තරම් හොදින් කිව්වද මේ වගේ![]()
now please lock this thread. why are you doing this to me?
මෝඩයෙක් වෙන්න එපා. මෙතන රණ්ඩු දමනේ අඥ්ඥාණ අය. විශේෂයෙන්ම සත්තු රිංගුවම ඔහොම වෙනවා. දැන් මෙතන සංවාදයක් කරන්න බෑ. මෝඩයන්ට දිණුම දීලා එම නිසා මම සංවාදය නිළ වශයෙන් අවසන් කරනවා./![]()

මාවත් ඇදලා ගන්නේ ඇයි මේකට.??![]()
මගෙ ප්‍රෝටීන් අක්කිට එක එක ඒවා කියන්න එපා උඔලා
එයා සුදුයි
හරි ලාමකයි
අරින්නමයි හිතෙන්නේ
අල්මාරිය






