ස්පගෙත්ති

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඔන්න එක ඇමරිකාවෙ මිනිහෙක් ඉතාලි කෙල්ලක් එක්ක යාලු උනාලු .
    www.MessenTools.com-Sex-022.gif

    කාලෙ ගෙවි යද්දි අර කීව ඉතාලි කෙල්ල Pregnant උනා.
    මේක ඇමරිකන්කාරයට කීවම මිනිහා රත් වුනා
    unsure.gif
    .
    ඇයි, එයා දැනටමත් කසාද බැදපු කෙනෙක්.

    දැන් මොනවා කරන්නද ! ඉතින් මේ මිනිහා ඉතාලි කෙල්ලට පොඩි යෝජනාවක් ගෙනාවා.
    connie_45.gif

    " ඔයා ඕක ගැන කාටවත් නොකියා ඉතාලියටම ගියොත් මම ඔයාට සල්ලි දෙනවා .ඔයා ලමයා ඉපදුනාට පස්සෙ එයාව ඉතාලියෙම හදා ගත්තොත් මම එයාට අවුරුදු 18 වෙනකම් සල්ලි එවනවා "

    ඉතාලි කෙල්ලට කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා කැමති වුනා .
    ඒත් එයා ඇහුවා ,

    " මම කොහොමද ඔයාට දැනුම් දෙන්නේ ලමයා හම්බුනාද නැද්ද කියලා"

    " මට පෝස්ට් කාඩ් එකක් එවන්න. එක පිටිපස්සෙ 'ස්පගෙත්ති ' කියලා ලියන්න"
    ( ස්පගෙත්ති කියන්නෙ ඉතාලියෙ නූල්ඩ්ස් විශේෂයක් )
    images


    ඉතින් ඉතාලි කෙල්ල ඉතාලියට ගියා.

    කාලෙකට පස්සේ දවසක් ඇමරිකන්කාරයා ගෙදර එනකොට , එයාගෙ බිරිද අමුතු විදියට මෙහෙම කීවා
    nirtheda.gif


    " අද ඔයාට පෝස්ට් කාඩ් එකක් ආවා . ඒක හරි අමුතුයි "


    ඇමරිකන්කාරයා රත් වුනා. ඉතාලි කෙල්ල මොනවා ලියලද කියලා.
    එයා පෝස්ට් කාඩ් එක බැලුවා. සුදුමැලි උන ඇමරිකන්කාරයාට සිහි නැති උනා.
    ඒකෙ මෙහෙම දෙයක් තිබ්බෙ

    " ස්පගෙත්ති , ස්පගෙත්ති , එකකට මීට්බෝල්ස් ( meatballs ) දෙකයි , අනිකට නෑ. මට වැඩිපුර සෝස් ( sause ) එවන්න. "
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ඇමරිකන් කාරය එක shot එකෙන් 2ක් සෙට් කරල නේද?;);) පට්ට පට්ට... :lol::lol::lol::lol:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ;)
    ඇමරිකන් කාරය එක shot එකෙන් 2ක් සෙට් කරල නේද?;);) පට්ට පට්ට... :lol::lol::lol::lol:
    :yes::lol::lol:
    Patta Pahara badu eethala..
    :lol:
    හෙහ සුපිරි..........
    :)
    patta machan...
    :)
    ලොල්ය :lol:
    :lol:
    :)
    :cool: