නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    1365418653sb2.jpg


    විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව නවතන්නේ නෑ

    කෙතරම් විරෝධතා එල්ලවුවද විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන ඉදිරියට ගෙනයන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

    මෙම පුහුණු වැඩසටහන හමුදා කඳවුරුවල පවත්වනු ලැබුවද එය හමුදා පුහුණුවක් ලබාදීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

    සිසුන්ට විනයක් ලබාදීම මේ තුළින් අපේක්ෂා කෙරෙන බව විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායක්තව හා ධනාත්මක හැකියා වර්ධනය පිළිබඳව පාඨමාලාව සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජූනි මස 23 වන දින මධ්‍යස්ථාන 28 කදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට බාලපොරොත්තු වන බව ද එහිදී දිසානායක මහතා කියා සිටියේය.

    මුල් අදියර සඳහා සිසුන් 10, 000 ක් සහභාගි වන බවත්, ඔවුන්ට දින 21 ක පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



    12.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :no::no::no: මේක ඉස්කෝලෙන් කරන දෙයක් නෙමෙයි

    A\L class ekata pass unama form ekak purawala denna kiyala ekak iskolen dunna. ekath machan Nayakathwa Phunu kiyala ekak.

    Mai thawa lamai 4nekui ape iskolen teruna. mam hithuwa e wage ekak kiyala:eek:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔන්න ඔහෙ යමං බං. කැඩෙට් කරනකොට දියතලාවේ කෑවා වගේ ආතල් කට්ටක් කන්න වෙයි. කොහොමත් ඕක අනිවාර්ය කරලා තියෙන නිසා යන එක තමයි නුවණට හුරු. හැබැයි ඉතින් පාර්ට් ටයිම් ජෙබ් කරන අයට තමයි සීන් එක
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕය නායකත්වය පුහුණුවට ගිය එවුන් ගෙන් කියෙන් කී දෙනා ද..
    ඒ ගැන අත්දැකිම් ලබා ගන්නේ..
    තේරුමක් නැති වැඩ කොල්ලෝ..
    ඒත් ඉතින් යන්නම ඕන නම් ඉතින් නොයාත් බෑ නේ..
    කොහොම වුනත් ඒ තරම් කාලයක් රස්සාවක් කරන හින්දා ගිහිල්ලාත් බෑ..

    අපේ රටේ නිතී ඉතින් ගැල පෙන්නේ ඕය වගේ නිති රිගුලාසි දාන එවුන්ටම තමයි.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අනික මේකේ කියල තියෙනවා ඔය ට්‍රේනින් එකට ගියා කියල කැම්පස් එකට ගන්න එක ෂුවර් කරන්නත් බැලූ :eek:

    එහෙනම් ඉතින් කොහොමත් යන එක ඒ තරම් වැඩක් නෑ නේ.....මම නම් කියන්නේ ඔයාට කැමති දේ කරන්න කියලා :yes: