Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
gears_of_war_xbox_360_mod.jpg



ජනමතය විමසමු. මාව තියාගන්න කැමති අය ඉන්නවා නම් මට පක්ෂපාති ලෙස චන්දය දෙන්න. මාව Ban කරන්න කැමති අය ඉන්නවා නම් මට විරුද්ධව ජන්දය දෙන්න. thread දම දමා කාලය කන්න ඕන නැහැ. මටත් ඕන නැහැ දමන හැම ප්‍රශ්ණයකටම පිළිතුරු දෙන්න. ප්‍රශ්ණය දැම්මම විසද ගමු.ප්‍රශ්ණය විසදගෙන හැම කෙනාගෙම කාලය සහ EK එකේ Database එකේ ඉඩ ඉතුරු කරනවද,නැතිනම් විකාර දම දමා හැම කෙනාගේම කාලය නාස්ති කරනවද? ඔබේ අවස්ථාව දැන් මම poll එකක් දැම්මා ඒක open නැහැ. එම නිසා හැම දෙනාම බය නැතුව ජන්දය දෙන්න.මේකේ විකාර වලින් පුරවන්න එපා. ජන්දය දීලා bump එකක් පමණක් දීලා යන්න. මොකද ඔයගොල්ලන් ගහන හැම ASCII අකුරකටම 1byte database එකේ යනවා,UNICODE නම් 2bytes. සම්පත් නාස්තිය අවම කරමු අද වැඩේ අදම ඉවර කරමු. ජන්දය දෙන්න POLL එක පැය 48ක් තියෙනවා. පැය 48 පැන්නම මට විරුද්ධ ජන්ද වැඩිනම් මාව එවලෙම ban කරන්න. මේක admin කරුණාකරලා කරන්න. මට පක්ෂපාති ලෙස ජන්ද වැඩි නම් මම ගැන බොරුවට threads දමන්න එපා තවත්.මම ගැන කථා කරන එක නවත්තමු හරිද? දැන් එහෙනම් පටන් ගමු.


 
Last edited:
  • Like
Reactions: thushana

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පලයන්න
    මකබෑවියන් මුළු එළකිරි එකෙන්ම
    ආය ෆේක් වලින්වත් එන්න එපා
    ජාති වාදේ ආගම් වාදේ අවුස්සන පරට්ටි
    :growl::growl::growl::growl::growl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you chew the gum until it's fun and then you spit it out..

    that's what's your kind has always been around here...you have become the new lolcow, they'll milk you until they are tired of it and you'll be soon forgotten...then you can drag your defeated ass outa here.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාගෙ බොරු සද්දෙ විතරයි. ඔයා ගියොත් එලකිරි එක ටිකක් සාමදාන වෙයි. ඒත් ඔයා එලකිරි එකේ වෙන නමකින් එන එකනම් අනිවා ෂුවර්. යනවනම් ඔයාගෙ ඔක්කොම ආත්ම ටික අරගෙනම යන්න.. පවු ඔයා..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යනවනම් එක එකාගෙන් අහ අහ ඉන්නෙ මොකටද?
    එකටවත් තනියෙන් තීරණයක් ගන්න බැරිද? බක පණ්ඩිත කමනම් ඉහටත් උඩින් :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට වැඩක් නැහැ ඔය ගැන.
    :dull:..................

    කියන දෙකට චන්ද වැඩි උනොත් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ දැං?
    :eek::eek::eek::eek:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    යනවනම් එක එකාගෙන් අහ අහ ඉන්නෙ මොකටද?
    එකටවත් තනියෙන් තීරණයක් ගන්න බැරිද? බක පණ්ඩිත කමනම් ඉහටත් උඩින් :lol:

    මම යනවා කිව්වේ නැහැ. මම කිව්වේ මේ ID එක ගැනයි. මම ආයි එනවා කොහොමත් වෙන ID එකකින්.
    :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැපේයියා.......
    මුංවගේ උං හින්දා මේවා එපාවෙලා යනවා..........
    කාළකණ්නි............
    මේ ඒකනේමෙයි.........
    ඔයත් එක්ක ඔයාගේ අර..........
    කුණුහරුපෙන් අම්මා මතක්කරලා බනින ෆේක් අයිඩීස් ටිකත් බෑන් කරගන්නවද?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම යනවා කිව්වේ නැහැ. මම කිව්වේ මේ ID එක ගැනයි. මම ආයි එනවා කොහොමත් වෙන ID එකකින්.
    :lol:

    ඇයි තියෙන අයිඩී ටික මදිද ඔයාට...........???
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හැපේයියා.......
    මුංවගේ උං හින්දා මේවා එපාවෙලා යනවා..........
    කාළකණ්නි............
    මේ ඒකනේමෙයි.........
    ඔයත් එක්ක ඔයාගේ අර..........
    කුණුහරුපෙන් අම්මා මතක්කරලා බනින ෆේක් අයිඩීස් ටිකත් බෑන් කරගන්නවද?

    මෙතන නිකම් වචන නාස්ති කරන්න එපා. ඔයාට යමක් කියන අවැසි නම් ඒකට අදාළ thread එකට යන්න. අනික මම ඔයාට -රෙප් දුන්නේ නැහැ.