Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
එලකිරි එකේ සෙට් එහකට ඔයාව එපා උනා කියලා ඔය අහවල් එකකටද එලකිරි එකෙන් යන්නේ? ඔන්න ඔහේ ඔයාගේ අදහස් ඔයා කැමති විදිහකට කියන්න නංගියේ.
ඔයාගේ අදහස් උදහස් මුන්ට දිරවන්නේ නහැ.
අනික ඔයා කියන දේවල් වලට මුන්ට උත්තර නැති උනාම GTRZ වත් අල්ලගන්නව ඔයාව ban කරන්න එයාට කිසිම උවමනාවක් නැහැ කියලා. ඔන්න ඕකයි ඇත්ත.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    I won't do that. I promise.
    oya yanna ona naha agamawalata garahana eka nathra karanna
    mamanam obe danima gana pahdimakin hitiye oya me agam passna dagaththe nathnam koyi tharam hodada :):) e nisa agam walata aphasa karana eka nawathwala wenada wagema apith ekka inna ;)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    1 - ඔයා එළකිරි එකෙන් ගියත් ෆේක් වලින් එනව
    2 - ඔයා ගිහින් වැඩක් නෑ. යන්න ඕනෙ ප්‍රෝටින්
    3 - ඔයා පෝල් දාල ඉල්ලුව කියල ඇඩ්මින් ඔයාව බෑන් කරන්නෙ නෑ
    4 - පෝල් එකේ ඡන්ද කොහොම ආවත් ඔයා බෑන් වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා කිසිම තැනක කියල නෑ බෑන් නොවුනත් ඔයා යනව කියල. ඔයා හොදටම දන්නව පෝල් නිසා බෑන් වෙන්නෙ නෑ කියල
    5 - ප්‍රෝටීන් ඔයාගෙ ෆේක් අයිඩී එකක් නිසා ප්‍රෝටීන් අයිඩී එකෙන් ත්‍රෙඩ් එක දැම්මනං හරි

    වැඩක් නැති පෝල් වලට මම වෝට් නොකරමි.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    oya yanna ona naha agamawalata garahana eka nathra karanna
    mamanam obe danima gana pahdimakin hitiye oya me agam passna dagaththe nathnam koyi tharam hodada :):) e nisa agam walata aphasa karana eka nawathwala wenada wagema apith ekka inna ;)

    මම එළකිරි එක දමලා යන්නේ නැහැ. නැවත එනවා ඇවිත් දැනුම බෙදාගන්න.
    මම අදහස් කලේ මෙම ID එක තියා ගන්නවද එපාද කියන එක ගැනයි.
    මොකද දැන් මේක migaramk කියන ID එකට වඩා අපකිර්තිමත් වෙලා තියෙන්නේ. (migaramk ID එක ගත්තේ නිදර්ශනයකට පමණයි)
    ස්තුතියි ඔයාට. :)
     
    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    මම එළකිරි එක දමලා යන්නේ නැහැ. නැවත එනවා ඇවිත් දැනුම බෙදාගන්න.
    මම අදහස් කලේ මෙම ID එක තියා ගන්නවද එපාද කියන එක ගැනයි.
    මොකද දැන් මේක migaramk කියන ID එකට වඩා අපකිර්තිමත් වෙලා තියෙන්නේ. (migaramk ID එක ගත්තේ නිදර්ශනයකට පමණයි)
    ස්තුතියි ඔයාට. :)
    prothean ta mokada karnne?:confused::confused:
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    එලකිරි එකේ සෙට් එහකට ඔයාව එපා උනා කියලා ඔය අහවල් එකකටද එලකිරි එකෙන් යන්නේ? ඔන්න ඔහේ ඔයාගේ අදහස් ඔයා කැමති විදිහකට කියන්න නංගියේ.
    ඔයාගේ අදහස් උදහස් මුන්ට දිරවන්නේ නහැ.
    අනික ඔයා කියන දේවල් වලට මුන්ට උත්තර නැති උනාම GTRZ වත් අල්ලගන්නව ඔයාව ban කරන්න එයාට කිසිම උවමනාවක් නැහැ කියලා. ඔන්න ඕකයි ඇත්ත.

    අනේ ඔවු කට උත්තර නැති වෙලා මේ ඉන්නේ .
    උබ වගේ මැටි හරකෙක් තවත් නැහැ
    මෙයා කියන ගොන් කතා අහලම බලන්න ඕන :lol::lol::lol
    ::lol:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඔය ඔයාගේ අදහස් ප්‍රකාස කරද්දී .ආගමක් සම්බන්ද කරගන්නේ නැතිව උතර දෙන්න...හැමතිස්සෙම ආගම් සම්බන්ද කරලා අන්තිමට ආගමට ඇතිවෙනකම්
    බැනුම් අස්සනවන්න එපා..ඔය මොන ආගමේ උනත් මට වැදගත් නැ..ඔය නිසා කතෝලික ආගමට බැනුම් අහන්න වෙලා තියනවා..කතෝලික ආගමට බැන්නම අනිත් කතෝලික අයටත් තද වෙනවා..එක නිසා කතා කරද්දී පරිස්සමින් අනිත් අයගේ හිත් රිදෙන්නේ නැති වෙන විදියට.අනිත් අයගේ ආගම් වලට අපහස වෙන විදියට කතා කරන්න එපා..අනිත් අයගේ ආගම් වල අඩුපාඩු පෙන්වන්න උවමනක් නැ..එක ඒගොල්ලොන්ට බාර දෙයක් ඔයාට එකෙන් වැඩක් නැ.අපිට අනිත් අයගේ අඩු පාඩු බලන්න කලින් තමුන්ගේ තියන අඩු පාඩු හදා ගන්න ඕන...
    ඔයාලා වගේ අය හින්දා තාම අපේ ආගමට කැත කතා අහන්න වෙලා තියෙන්නේ..
    ඔය එළකිරි එකට ඇවිත් යමක් ඒගෙන ගෙන අනිත් අයටත් උදව් කරලා හිටිය නම්..කිසි ප්‍රශනයක් නැ..

    ඔයා වගේම අනිත් බෞද්ධ යාළුවොත් දැනගන්න ඕන අනිත් ආගම් වල අයට තරහා යන විදියේ පොස්ට් නොදා ඉන්න.

    ඔයා කවුරු උනත්, කාගේ fake එක වුනත් නියම උත්තරයක් දීලා තියෙනවා..
    Thumbs Up and Rep +++++
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මම එළකිරි එක දමලා යන්නේ නැහැ. නැවත එනවා ඇවිත් දැනුම බෙදාගන්න.
    මම අදහස් කලේ මෙම ID එක තියා ගන්නවද එපාද කියන එක ගැනයි.
    මොකද දැන් මේක migaramk කියන ID එකට වඩා අපකිර්තිමත් වෙලා තියෙන්නේ. (migaramk ID එක ගත්තේ නිදර්ශනයකට පමණයි)
    ස්තුතියි ඔයාට. :)

    යනවලු අය එනවලු .ඕවා 2.50 මෝඩ කතා .
    උබ යනවනම් හොර ID එකක් පල .
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මම එළකිරි එක දමලා යන්නේ නැහැ. නැවත එනවා ඇවිත් දැනුම බෙදාගන්න.
    මම අදහස් කලේ මෙම ID එක තියා ගන්නවද එපාද කියන එක ගැනයි.
    මොකද දැන් මේක migaramk කියන ID එකට වඩා අපකිර්තිමත් වෙලා තියෙන්නේ. (migaramk ID එක ගත්තේ නිදර්ශනයකට පමණයි)
    ස්තුතියි ඔයාට. :)

    hari apith kamathi danuma bedaganna..but oya daapu hama thread ekakama mulin thiyenna kathawa aththa thamai..eath ewa thawa tikak kiyawagen yaddi kiyawana ona kenekta therenawa oya eka daala thiyenne yati aramunak ishtakaraganna kiyala..anna ekata api wiruddai...

    mamath catholic thamai.
    eath oya karana dewala walata mama thadin wiruddai
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    hari apith kamathi danuma bedaganna..but oya ddapu hama thread ekakama mulin thiyenna kathawa aththa thamai..eath ewa tahawa tikak kiyawagen yaddi kiyawana ona kenekta therenawa oya eka daala thiyenne yati aramunak ishtakaraganna kiyala..anna ekata api wiruddai...

    mamath catholic thamai.
    eath oya karana dewala walata mama thadin wiruddai

    අර මැක්කගේ කතාව වගේ නේද.......???
    මුල එකක් මැද එකක් අග වෙනමම එකක්...........
    :lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම එළකිරි එක දමලා යන්නේ නැහැ. නැවත එනවා ඇවිත් දැනුම බෙදාගන්න.
    මම අදහස් කලේ මෙම ID එක තියා ගන්නවද එපාද කියන එක ගැනයි.
    මොකද දැන් මේක migaramk කියන ID එකට වඩා අපකිර්තිමත් වෙලා තියෙන්නේ. (migaramk ID එක ගත්තේ නිදර්ශනයකට පමණයි)
    ස්තුතියි ඔයාට. :)
    නොදකින් මකබෑවෙනවා කියලා නේද කිව්වේ??
    අනේ තොගේ රෙද්දේ දැනුම
    අපිට ඕනිනෑ ඔය හැලප දැනුම
    ඕනිනම් බලපිය පෝල් එක
    තොගේ දැනුමට තියෙන තැන තමයි ඔය
    මං දිවුරන්නම්
    උඔ මොන එකෙන් ආවත්
    අම්මප ඒ එකින් එක බාවන්න මං ඉන්නවා
    මට කෙලඋනත් මං ඒක කරනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hari apith kamathi danuma bedaganna..but oya ddapu hama thread ekakama mulin thiyenna kathawa aththa thamai..eath ewa tahawa tikak kiyawagen yaddi kiyawana ona kenekta therenawa oya eka daala thiyenne yati aramunak ishtakaraganna kiyala..anna ekata api wiruddai...

    mamath catholic thamai.
    eath oya karana dewala walata mama thadin wiruddai

    ඔව් සහොදරයා, ඔබ ඇත්තට ම කතෝලිකයෙකු නම් ජේසු ස්වාමි දරුවන් දේශනා කරපු ප්‍රේමය සහ සාමයට විරුද්ධ දෙයක් වෙන කොට ඒකට විරුද්ධ වෙන්න වෙනවා තමා.......!!!!
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    hari apith kamathi danuma bedaganna..but oya ddapu hama thread ekakama mulin thiyenna kathawa aththa thamai..eath ewa tahawa tikak kiyawagen yaddi kiyawana ona kenekta therenawa oya eka daala thiyenne yati aramunak ishtakaraganna kiyala..anna ekata api wiruddai...

    mamath catholic thamai.
    eath oya karana dewala walata mama thadin wiruddai
    :yes::yes::yes::yes::yes::yes::yes:
    අන්තිමට වතින්නේ කොහෙවත් ඉන්න ආගමික නායකියින් ගෙන්.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එලකිරි එකේ සෙට් එහකට ඔයාව එපා උනා කියලා ඔය අහවල් එකකටද එලකිරි එකෙන් යන්නේ? ඔන්න ඔහේ ඔයාගේ අදහස් ඔයා කැමති විදිහකට කියන්න නංගියේ.
    ඔයාගේ අදහස් උදහස් මුන්ට දිරවන්නේ නහැ.
    අනික ඔයා කියන දේවල් වලට මුන්ට උත්තර නැති උනාම GTRZ වත් අල්ලගන්නව ඔයාව ban කරන්න එයාට කිසිම උවමනාවක් නැහැ කියලා. ඔන්න ඕකයි ඇත්ත.
    :shocked::shocked::shocked::eek::eek::eek::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:යකෝ ටොපියට කොටිත් සපෝට් නේ මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නොදකින් මකබෑවෙනවා කියලා නේද කිව්වේ??
    අනේ තොගේ රෙද්දේ දැනුම
    අපිට ඕනිනෑ ඔය හැලප දැනුම
    ඕනිනම් බලපිය පෝල් එක
    තොගේ දැනුමට තියෙන තැන තමයි ඔය
    මං දිවුරන්නම්
    උඔ මොන එකෙන් ආවත්
    අම්මප ඒ එකින් එක බාවන්න මං ඉන්නවා
    මට කෙලඋනත් මං ඒක කරනවා

    patta