Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Forum එකක් උනාම ඔය හැම කෙනෙක්ම ඉන්න ඕන
    ඒ වගේම admin ඒ හැම කෙනාටම එක වගේ නිතිය ක්‍රියාත්මක කරන්න ඕන

    ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් නිදහස තියෙන්න ඕන (Forum rules වලට පටහැනි නොවන ආකාරයට )
    ඒ වගේම හැම දෙනාගේම හිත සුව පිණිස කතා කරන්න අවශ්‍ය නැහැ ( හැම එකටම Yes කියන මතයෙන් අහක් වෙන්න ඔන්න ) (හුගක් වෙලාවට බොක්කේ එකක් තියාගෙන පොර වෙන්න කතා කරන අයත් ඉන්නවා මේක ඒ කට්ටියට අදාල නැහැ)
    topology වගේ අයත් ek විතරක් නෙවෙයි ඕනෑම සමාජයක ඉන්නව (ex : වික්‍රම බාහු )
    ඒ වගේම මේක විශේෂයි අද සමාජයේ පිළිගන්නේ වජබෙන්නේ සම්මතයට පිටින් කතා කරන අය ( කළු පාටට සුදු පට කියන උන් -උන් ගැන අපේ ultra posh වෙන්න දගලන පොරවල් සහ පොරවලියන් highlight කරනවා)
    අපිට තියෙන්නේ මෙහෙම අයව බන් කරවන එක නෙවෙයි උන්ට සත්‍ය මොකද කියල මේකේ ඉදන්ම අවබෝද කරලා දෙන එක (ඔය ඔක්කොම අය සම්පුර්ණයෙන්ම නරකත් නැහැ ඒ කට්ටියගෙනුත් යමක් සමාජයට ගන්න තියෙනවා ) topology ත් එහෙමයි
    එහෙම කිව්වා කියල මේ කට්ටියට ඕන විදියට චොක බයිලා නටන්නත් දෙන්න බැහැ ඒක මෙම්බෙර්ස්ලගේ වගකීමක්
    ඒ හින්ද තව ටිකක් බලමු
    අනේ යකෝ
    සීනියර් උනා කියලා
    තොටත් වෙලා තියෙන දෙයක්
    මැරිලා ඉපදුනාද බොල?
    පුළුවන්නම් බ්ලොග් එකක් ඇරගෙන උඔම මේ වේසිට තේරුම් කරලා දීපිය
    අපිට ඕනි නෑ
    බලපන් පෝල් එක
    යන්න කියලා කියන්නේ මේකේ ඉන්න උන්
    අපිට ඕනි නෑ මෝඩ තර්ක දාන උන්
    අපිට ඕනි නෑ මෙතන උන්ව බේද කරන උන්ව
    අපිට මේක සේරම මික්ස් වෙච්ච සමාජයක් කරගන්න ඕනි නෑ
    මෙතන හොදට පිරිසිදුව තිබ්බාම ඇති
    මේ වගේ උන් අයින් කරලා
    ඇඩ්මින් අයියටත් ඕනි ඒකයි
    නැතිව මෙතන
    කුණුහර්ප කියවෙන ගානට
    ත්‍රෙඩ් දාන උන්ව ඔඩොක්කුවේ තියාගන්න නෙමෙයි
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    :yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් members ලාට ඔය වගේ පහත් භාෂාවෙන් කතා කරන්න එපා :no:
    උඔත් එක්ක මගේ කිසිම කථාවක් නෑ
    මේකේ ඉන්න හැම එකාම දන්නවා උඹේ හැටි
    උඔට ඕනි මොනවද කියලත්
    උඔ කථා කරන හැටිත්
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
    ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න

    :lol::lol::lol:
    umba gay da?
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උඔත් එක්ක මගේ කිසිම කථාවක් නෑ
    මේකේ ඉන්න හැම එකාම දන්නවා උඹේ හැටි
    උඔට ඕනි මොනවද කියලත්
    උඔ කථා කරන හැටිත්

    මාත් එක්ක විතරක් නෙවේ අනිත් හැමෝම එක්ක ප්‍රශ්න තියා ගන්න එපා
    topologyta ට අපි ඉන්න කියමු
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ යකෝ
    සීනියර් උනා කියලා
    තොටත් වෙලා තියෙන දෙයක්
    මැරිලා ඉපදුනාද බොල?
    පුළුවන්නම් බ්ලොග් එකක් ඇරගෙන උඔම මේ වේසිට තේරුම් කරලා දීපිය
    අපිට ඕනි නෑ
    බලපන් පෝල් එක
    යන්න කියලා කියන්නේ මේකේ ඉන්න උන්
    අපිට ඕනි නෑ මෝඩ තර්ක දාන උන්
    අපිට ඕනි නෑ මෙතන උන්ව බේද කරන උන්ව
    අපිට මේක සේරම මික්ස් වෙච්ච සමාජයක් කරගන්න ඕනි නෑ
    මෙතන හොදට පිරිසිදුව තිබ්බාම ඇති
    මේ වගේ උන් අයින් කරලා
    ඇඩ්මින් අයියටත් ඕනි ඒකයි
    නැතිව මෙතන
    කුණුහර්ප කියවෙන ගානට
    ත්‍රෙඩ් දාන උන්ව ඔඩොක්කුවේ තියාගන්න නෙමෙයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    poll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
    ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න

    uba kiyanakam thama jayasiriyo hitiye:lol::lol::lol::lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    poll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා

    uba wage 2ta nathi ekek kiyana eka ahanne ewagema ekek thama...:lol::lol::lol:
    athe parak gahala nida ganin ban pau nodi:lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    හරි අපි මේක ඉවර කරමු :) topology යන්න ඕන නැහැ
    අපි අපේ වැරදි හදාගෙන සාමකාමිව ජිවත් වෙමු :cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    poll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා
    ඉතින් ඒක අපේ වැරැද්දක්යැ
    අපිද ත්‍රෙඩ් එක දැම්මේ?
    පෝල් එකට වෝට් කරලා තියෙන්නේ මේකේ ඉන්න හොදම මෙම්බර්ස්ලා
    හිකනල්ලු නෙමෙයි