පට්ට වේසි ගිහින්ද?
මචන් members ලාට ඔය වගේ පහත් භාෂාවෙන් කතා කරන්න එපා

පට්ට වේසි ගිහින්ද?

අනේ යකෝForum එකක් උනාම ඔය හැම කෙනෙක්ම ඉන්න ඕන
ඒ වගේම admin ඒ හැම කෙනාටම එක වගේ නිතිය ක්‍රියාත්මක කරන්න ඕන
ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් නිදහස තියෙන්න ඕන (Forum rules වලට පටහැනි නොවන ආකාරයට )
ඒ වගේම හැම දෙනාගේම හිත සුව පිණිස කතා කරන්න අවශ්‍ය නැහැ ( හැම එකටම Yes කියන මතයෙන් අහක් වෙන්න ඔන්න ) (හුගක් වෙලාවට බොක්කේ එකක් තියාගෙන පොර වෙන්න කතා කරන අයත් ඉන්නවා මේක ඒ කට්ටියට අදාල නැහැ)
topology වගේ අයත් ek විතරක් නෙවෙයි ඕනෑම සමාජයක ඉන්නව (ex : වික්‍රම බාහු )
ඒ වගේම මේක විශේෂයි අද සමාජයේ පිළිගන්නේ වජබෙන්නේ සම්මතයට පිටින් කතා කරන අය ( කළු පාටට සුදු පට කියන උන් -උන් ගැන අපේ ultra posh වෙන්න දගලන පොරවල් සහ පොරවලියන් highlight කරනවා)
අපිට තියෙන්නේ මෙහෙම අයව බන් කරවන එක නෙවෙයි උන්ට සත්‍ය මොකද කියල මේකේ ඉදන්ම අවබෝද කරලා දෙන එක (ඔය ඔක්කොම අය සම්පුර්ණයෙන්ම නරකත් නැහැ ඒ කට්ටියගෙනුත් යමක් සමාජයට ගන්න තියෙනවා ) topology ත් එහෙමයි
එහෙම කිව්වා කියල මේ කට්ටියට ඕන විදියට චොක බයිලා නටන්නත් දෙන්න බැහැ ඒක මෙම්බෙර්ස්ලගේ වගකීමක්
ඒ හින්ද තව ටිකක් බලමු
Forum එකක් උනාම ඔය හැම කෙනෙක්ම ඉන්න ඕන

උඔත් එක්ක මගේ කිසිම කථාවක් නෑමචන් members ලාට ඔය වගේ පහත් භාෂාවෙන් කතා කරන්න එපා![]()
Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න

උඔත් එක්ක මගේ කිසිම කථාවක් නෑ
මේකේ ඉන්න හැම එකාම දන්නවා උඹේ හැටි
උඔට ඕනි මොනවද කියලත්
උඔ කථා කරන හැටිත්
උඔට පේනවද පෝල් එක?මාත් එක්ක විතරක් නෙවේ අනිත් හැමෝම එක්ක ප්‍රශ්න තියා ගන්න එපා
topologyta ට අපි ඉන්න කියමු
අනේ යකෝ
සීනියර් උනා කියලා
තොටත් වෙලා තියෙන දෙයක්
මැරිලා ඉපදුනාද බොල?
පුළුවන්නම් බ්ලොග් එකක් ඇරගෙන උඔම මේ වේසිට තේරුම් කරලා දීපිය
අපිට ඕනි නෑ
බලපන් පෝල් එක
යන්න කියලා කියන්නේ මේකේ ඉන්න උන්
අපිට ඕනි නෑ මෝඩ තර්ක දාන උන්
අපිට ඕනි නෑ මෙතන උන්ව බේද කරන උන්ව
අපිට මේක සේරම මික්ස් වෙච්ච සමාජයක් කරගන්න ඕනි නෑ
මෙතන හොදට පිරිසිදුව තිබ්බාම ඇති
මේ වගේ උන් අයින් කරලා
ඇඩ්මින් අයියටත් ඕනි ඒකයි
නැතිව මෙතන
කුණුහර්ප කියවෙන ගානට
ත්‍රෙඩ් දාන උන්ව ඔඩොක්කුවේ තියාගන්න නෙමෙයි

මාත් එක්ක විතරක් නෙවේ අනිත් හැමෝම එක්ක ප්‍රශ්න තියා ගන්න එපා
topologyta ට අපි ඉන්න කියමු

මාත් එක්ක විතරක් නෙවේ අනිත් හැමෝම එක්ක ප්‍රශ්න තියා ගන්න එපා
topologyta ට අපි ඉන්න කියමු

Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න

මේ ඔයා සිරාවටද කතා කරන්නේ![]()
poll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා

පවුනේ බන් මෙහෙම එකකට member කෙනෙක් පන්නන එක

uba wage 2ta nathi ekek kiyana eka ahanne ewagema ekek thama...
athe parak gahala nida ganin ban pau nodi![]()
ඉතින් ඒක අපේ වැරැද්දක්යැpoll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා
මචන් වැදගත් විදියට කතා කරමු නේද