Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක ෂුවර් බන් හැමදාම අසදරණයට විරුද්දව මම උඹලත් එක්ක ඉන්නවා :)
    (ඔය windows8 /sunimal ල මගේ post වලට ඔලුව වන්නේ මම කියල එහෙම නෙවෙයි ) :lol:

    එල එල
    ඔහොම යන් යාලු:yes::yes::)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    .
    mekige rep kotu hellennewath nane banz:shocked::shocked:


    :yes::yes: මටත් ඔය සීන් එක හෙන අවුල්. මේකිට පට්ට සපෝට් එකක් තියෙනව වගේ..නැත්නම් මේ වගේ මෝඩ ආතල් ෆන් ගද්දිත් මෙහෙම යස අගේට ඉන්න එක ලොකු ගැටළුවක්..:no::no:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :yes::yes: මටත් ඔය සීන් එක හෙන අවුල්. මේකිට පට්ට සපෝට් එකක් තියෙනව වගේ..නැත්නම් මේ වගේ මෝඩ ආතල් ෆන් ගද්දිත් මෙහෙම යස අගේට ඉන්න එක ලොකු ගැටළුවක්..:no::no:

    එ විදියට බැලුවොත් මේකේ ඉන්න ඔස්තාර්ල‍ම තමා එකිට හෙල්ප් කරන්නේ;)
    මොකද අපේ රෙප් පවර් එක එච්චර නැනේ:yes:
    ලොකු අතු වලින් එකිට සප් එකක් එනවද මන්දා;)
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මචන් සාමකාමිව වැදගත් විදියට අනිත් අයටත් ගරු කරලා කතා කරමු නේද

    කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:


    සුනිමල්ගේ වැදී බන

    http://www.elakiri.com/forum/showpost.php?p=9976711&postcount=13

    AOVpQ.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එ විදියට බැලුවොත් මේකේ ඉන්න ඔස්තාර්ල‍ම තමා එකිට හෙල්ප් කරන්නේ;)
    මොකද අපේ රෙප් පවර් එක එච්චර නැනේ:yes:
    ලොකු අතු වලින් එකිට සප් එකක් එනවද මන්දා;)


    :yes::yes: මටත් සැකයි :yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුගක් ෆේක් තියෙන්නේ මේකේ පරණම උන්ට... ඉන්නේ නම් සිල්ගත්තා වගේ...

    එලකිරිය තමුන්ගේ බුදලේ කියල උන් හිතන් ඉන්නේ..:yes::yes:

    කොහොම වුනත් මු මේ කියල තියන මුළු කතාවම සම්පුර්ණ ඇත්ත..


    උඹ හරියටම හරි
    අර ගම් වලට පිටින් ආපුවම රවල බලන්නේ පරණ හාමුල අන්න ඒ වගේ
    මම මේ ලදී පරණම එකෙකුට විශ් කලා
    ඒ wish එක මු බාර ගනින් කෝ එහෙම කලේ නෙහ
    මු මට කියනවා
    මම ආයේ ඔය wish බාර ගන්න ඉස්සරහට එන්නේ නැහැ කියල කියනවා
    නිකන් මේ අපි මේකට බලෙන් රිංගල ඉන්නවා වගේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ හරියටම හරි
    අර ගම් වලට පිටින් ආපුවම රවල බලන්නේ පරණ හාමුල අන්න ඒ වගේ
    මම මේ ලදී පරණම එකෙකුට විශ් කලා
    ඒ wish එක මු බාර ගනින් කෝ එහෙම කලේ නෙහ
    මු මට කියනවා
    මම ආයේ ඔය wish බාර ගන්න ඉස්සරහට එන්නේ නැහැ කියල කියනවා
    නිකන් මේ අපි මේකට බලෙන් රිංගල ඉන්නවා වගේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සමහර ත්‍රෙඩ් වලට අපි ගියාම
    ටික වෙලාවක් යද්දී එකෙක්වත් නෑ
    සීන් එක මට ලගදී ආරංචි උනේ
    අපි එනවට උන් කැමති නෑලු
     
    උඹ හරියටම හරි
    අර ගම් වලට පිටින් ආපුවම රවල බලන්නේ පරණ හාමුල අන්න ඒ වගේ
    මම මේ ලදී පරණම එකෙකුට විශ් කලා
    ඒ wish එක මු බාර ගනින් කෝ එහෙම කලේ නෙහ
    මු මට කියනවා
    මම ආයේ ඔය wish බාර ගන්න ඉස්සරහට එන්නේ නැහැ කියල කියනවා
    නිකන් මේ අපි මේකට බලෙන් රිංගල ඉන්නවා වගේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සමහර ත්‍රෙඩ් වලට අපි ගියාම
    ටික වෙලාවක් යද්දී එකෙක්වත් නෑ
    සීන් එක මට ලගදී ආරංචි උනේ
    අපි එනවට උන් කැමති නෑලු



    මචන්ලා ඔන්ලයින් ලයිෆ් එක ජීවිතේ අංක එක කරගන්න මෝඩ යක්කුන්ට බැණලා වැඩක් නෑ බන් උන් මැරිච්ච දවසක අර ජාතික කොඩිය දානවාවගේ පෙට්ටියේ රෙප් කොටුටික දාලා මූ ලොකු එක කියලා ලියලා වෙන්ඩ ඇති වලලන්නේ හැම තැනම ඔයවගේ උන් ඉන්නවා බන් ඔෆිස් එකේ පන්සලේ ගමේ කියලා වෙනසක් නෑ කොතනත් ඉන්නවා බන් උණ් අළුත් උන් එක්ක තමන්ට හැප්පෙන්න බැරි නිසානේ ඔච්චර බය පොන්සි කොල්ලෝ ගණන් ගන්න එපා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයටත් එන ප්‍රශ්න අම්මපා.....!!!!!

    නැතුව බන්.. මේක ඕනම එකෙක්ට පැහැදිළිව පේනවානෙ. වැරදි කරන එකාව සමාව දීල හෝදන්න කස්ටිය ගොඩක් ඉන්නව බලන් යද්දි. ඒ සමාව දෙන උන් හරියට බෝ පැල වගේ වෙලා. හරියට අපේ සුනිමල් වගේ.
    :growl::growl::growl:

    මගේ ඔලුව කැරකෙනවා බන්. එලකිරි එක දෙතුන් දෙනෙක් සෙට් වෙලා කනවා වගේ..:(:(
    උන්ට අපි රෙප් වලින් අකමැත්ත ප්‍රකාශ කරත් රෙප් අඩුවෙන්නෙ නැහැ. ඉහළින්ම ඉන්නවා.. බලද්දි අපියි මෝඩ..

    අපරාදේ සල්ලි