ඒක ෂුවර් බන් හැමදාම අසදරණයට විරුද්දව මම උඹලත් එක්ක ඉන්නවා
(ඔය windows8 /sunimal ල මගේ post වලට ඔලුව වන්නේ මම කියල එහෙම නෙවෙයි )![]()

.
mekige rep kotu hellennewath nane banz![]()

මටත් ඔය සීන් එක හෙන අවුල්. මේකිට පට්ට සපෝට් එකක් තියෙනව වගේ..නැත්නම් මේ වගේ මෝඩ ආතල් ෆන් ගද්දිත් මෙහෙම යස අගේට ඉන්න එක ලොකු ගැටළුවක්..

කෙල්ල ඇවිත් බලල ගිහින්

මටත් ඔය සීන් එක හෙන අවුල්. මේකිට පට්ට සපෝට් එකක් තියෙනව වගේ..නැත්නම් මේ වගේ මෝඩ ආතල් ෆන් ගද්දිත් මෙහෙම යස අගේට ඉන්න එක ලොකු ගැටළුවක්..

ලැජ්ජා නෙමෙයි මෝල් වෙලා ඇතිකෙල්ලට ලැජ්ජ හිතිලද දන්නෙ නැහැ අපි දැම්ම කොමෙන්ට්ස් වලට..![]()
මචන් සාමකාමිව වැදගත් විදියට අනිත් අයටත් ගරු කරලා කතා කරමු නේද
කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු
එ විදියට බැලුවොත් මේකේ ඉන්න ඔස්තාර්ලම තමා එකිට හෙල්ප් කරන්නේ
මොකද අපේ රෙප් පවර් එක එච්චර නැනේ
ලොකු අතු වලින් එකිට සප් එකක් එනවද මන්දා![]()

මටත් සැකයි 

හුගක් ෆේක් තියෙන්නේ මේකේ පරණම උන්ට... ඉන්නේ නම් සිල්ගත්තා වගේ...
එලකිරිය තමුන්ගේ බුදලේ කියල උන් හිතන් ඉන්නේ..
කොහොම වුනත් මු මේ කියල තියන මුළු කතාවම සම්පුර්ණ ඇත්ත..
ටොපොලොජි ට ගහද්දි ඇයි සිරිමල් අඩන්නේ??![]()

ටොපොලොජි ට ගහද්දි ඇයි සිරිමල් අඩන්නේ??![]()

උඹ හරියටම හරි
අර ගම් වලට පිටින් ආපුවම රවල බලන්නේ පරණ හාමුල අන්න ඒ වගේ
මම මේ ලදී පරණම එකෙකුට විශ් කලා
ඒ wish එක මු බාර ගනින් කෝ එහෙම කලේ නෙහ
මු මට කියනවා
මම ආයේ ඔය wish බාර ගන්න ඉස්සරහට එන්නේ නැහැ කියල කියනවා
නිකන් මේ අපි මේකට බලෙන් රිංගල ඉන්නවා වගේ

ටොපොලොජි ට ගහද්දි ඇයි සිරිමල් අඩන්නේ??![]()
සිරිමල්ද ,සුනිමල්ද?.මම හිතන්නේ දෙන්නම අඩනවා ඇති![]()
උඹ හරියටම හරි
අර ගම් වලට පිටින් ආපුවම රවල බලන්නේ පරණ හාමුල අන්න ඒ වගේ
මම මේ ලදී පරණම එකෙකුට විශ් කලා
ඒ wish එක මු බාර ගනින් කෝ එහෙම කලේ නෙහ
මු මට කියනවා
මම ආයේ ඔය wish බාර ගන්න ඉස්සරහට එන්නේ නැහැ කියල කියනවා
නිකන් මේ අපි මේකට බලෙන් රිංගල ඉන්නවා වගේ
සමහර ත්රෙඩ් වලට අපි ගියාම
ටික වෙලාවක් යද්දී එකෙක්වත් නෑ
සීන් එක මට ලගදී ආරංචි උනේ
අපි එනවට උන් කැමති නෑලු
කුමාරයටත් එන ප්රශ්න අම්මපා.....!!!!!