LG KU990 විකිනීමට තිබේ
පොඩි සල්ලි උවමනාවකට මම මගේ ෆෝන් එක විකුනනවා.....

13500/= (ගාන කතා කරගන්න පුලුවන්...)
මට ඉක්මනට විකුන ගන්න ඕනා මචන්ලා....මොකද ඉක්මනට සල්ලි ටික ඕන
2GB මෙමරි කාඩ් එක
වෝල් චාජර් එක
හෑන්ඩ් ෆ්රී එක
usb කේබල්
තියෙනවා
කැමති කෙනෙක් ඉන්නව නම් මට pm කරන්න...
ෆෝන් එකේ වැඩි විස්තර මෙතනින් ගන්න...ෆෝන් එක සුදු පාට
http://www.gsmarena.com/lg_ku990_viewty-2070.php

Last edited: