LG Nexus 5 32GB Phone for sale in Kurunegala

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1.JPG


    2.JPG


    3.JPG


    4.JPG


    5.JPG


    Mint Condition LG Google Nexus 5 32GB Phone
    Original Changer + Data Cable + Genuine leather pouch (1000/= වටින)
    Tempered glass දමා ඇත
    කිසිදු ප්‍රශ්නයක් නැත
    නවතම Android version එක (Marshmallow)
    හුවමාරු කරනු නොලැබේ.
    Nexus 5X phone එකක් ගත්හ හින්ද දෙන්නේ.

    Battery capacity (mAh) 2300
    Colours Black
    Screen size (inches) 4.95
    Touchscreen Yes
    Resolution 1080x1920 pixels
    Pixels per inch (PPI) 445
    Processor 2.26GHz quad-core
    Processor make Qualcomm Snapdragon 800
    RAM 2GB
    Internal storage 32GB
    Rear camera 8-megapixel
    Flash Yes
    Front camera 1.3-megapixel
    Operating System Android 6 Marshmallow
    Wi-Fi Yes
    GPS Yes
    Bluetooth Yes, v 4.00
    NFC Yes
    Headphones 3.5mm
    SIM Type Micro-SIM
    GSM/CDMA GSM
    3G Yes
    4G/ LTE Yes
    Compass/ Magnetometer Yes
    Proximity sensor Yes
    Accelerometer Yes
    Ambient light sensor Yes
    Gyroscope Yes
    Barometer Yes

    වැඩි විස්තර සදහා:
    http://www.gsmarena.com/lg_nexus_5-5705.php

    වැඩිම ඉල්ලුමට.
    20,000/= බලාපොරොත්තු වෙනවා (Negotible).
    තියෙන්නේ කුරුණෑගල.
    වෙන පළාත් වලට pronto එකෙන් එවන්නම්.
    ඕන අය Reply / PM කරන්ඩ.

    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් ෆෝන් එක කඩේකට දීල එක්ස්ජෙන් කරලා, අලුත් එකක් ගන්න එක අවුල් ද? :)

    මම එකක් ගත්ත. කඩවල් වලින් ඉල්ලන්නේ තුට්ටු දෙකට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම එකක් ගත්ත. කඩවල් වලින් ඉල්ලන්නේ තුට්ටු දෙකට.

    මම කිරිබත්ගොඩ කඩේකට මගේ grand duos එක 14ක් දීල අඩු කර ගත්ත මචන්. උබ එකක් ගත්තා නම් ඉතින් හරි යන්නේ නෑ නේ වැඩේ. :(
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම කිරිබත්ගොඩ කඩේකට මගේ grand duos එක 14ක් දීල අඩු කර ගත්ත මචන්. උබ එකක් ගත්තා නම් ඉතින් හරි යන්නේ නෑ නේ වැඩේ. :(

    :(:(:(
    මට අඩුවට Nexus 5X එකක් හම්බ උනා එකයි දෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :(:(:(
    මට අඩුවට Nexus 5X එකක් හම්බ උනා එකයි දෙන්නේ

    කඩ කාරයෝ ඔහොම තමා මචන් 5000ක් වත් තියන දෙන්න බලන් තමා ඉතින් ගන්නේ. ikman පිහිට තමා එහෙනම්.. ad එකක් දාලා බලන්නකෝ.:)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කඩ කාරයෝ ඔහොම තමා මචන් 5000ක් වත් තියන දෙන්න බලන් තමා ඉතින් ගන්නේ. ikman පිහිට තමා එහෙනම්.. ad එකක් දාලා බලන්නකෝ.:)

    ad එකකුත් දැම්ම ඊයේ.
    එත් ඉතින් මේ Nexus phone වල අගේ දන්න එකෙක්ම හම්බ වෙන්ඩ ඕන.