Nexus 5 { 1 Year experience best android ever }

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    සොහොන;1898370[SIZE="4" said:
    4]තැන්ක්ස් මචෝ රිවිව් එකට උබේ පොන් එක නම් තත්වේ හොදයි වගේ මගේ එක නම් පට්ට ගහලා තියෙන්නේ :lol:

    thanks මචන්. ඔය ගත්ත දවස් වල බන් දැන් ටිකක් වගේ අවුල් bumper case එකට middel housing එක poddak අවුල් වෙලා ......... කට්ටියට කියන්නේ 2013 මේක relase උනත් අදටත් ගැලපෙන mobile එකක්[/SIZE]
     
    Last edited:

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    මගේ එකට කෙළ උනා. restart වෙනවා නවතින්නේ නෑ. ගොඩක් nexus5 පාවිච්චිකරන අයට ඇවිල්ල.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    මම nexus 5 use කරා..හොද ෆෝන් එකක්.ඒත් G4 තමා මම දැනට use කරපු හොදම android ෆෝන් එක.:)http://www.elakiri.com/forum/showthread.php?t=1682106


    lg_g4_phone_hero.png

    appata siri G4 neda...
    uba gaththe Leather back ekada?